ලංකාවේ ඉන්නේ කිබුල් වර්ග දෙකයි. ගැට කිබුලන් හා හැල කිබුලන්. මින් ගැට කිඹුලන් වඩාත් දරුණුම සතුන් වන අතර මිරිදිය මෙන්ම කිවුල් දිය (කරදිය නොවේ) පරිසර වලද දැකිය හැක. හැල කිබුලන් වඩාත් සුලබ වර්ගය වන අතර යාල දී බහුලව හමුවේ. නමුත් ලංකාවේ ගැට කිබුලන්ට හෝ හැල කිඹුලන්ට කෙටි කාලින කරදිය පරිසර තත්ත්ව දරා ගත...