1. archirasika

    අනේ මට හොයලා දෙන්න...

    අපි ජීවිතය සැලසුම් කරගන්න ඕනි මල්ලි.. අපි ජීවත් වෙන්නෙ විදින්න මිසක් විදවන්න නෙවෙයි…. ඒත් ඉතින් වෙලාවල් එනවා තමයි හොදටම හිරවෙන.. කන්දක් නැග්ගම පල්ලමක් තියෙනවා සාමාන්යයෙන්.. වෙනස් ආකාරයක, කාලයට සහ සමාජයට අදාල වන නිර්මානයක්…
  2. archirasika

    කැපකිරීම…..Kapakireema….

    he he... matath tiyena ledak ooka.. hikz...:lol: stooti malli....:)
  3. archirasika

    Difference between COMPLETE & FINISH

    real joke, thanks for sharing.....
  4. archirasika

    KARUNAWANTHA CHEETAH

    you missed some, here is the rest and the begining of this uncommen seen which i posted few days ago... http://www.elakiri.com/forum/showthread.php?t=467802
  5. archirasika

    Aishwarya Rai & Abhishek At A Party{Wow Niyama Couple 1ka}

    abishak nikan halapaya wage meekee...
  6. archirasika

    weired and funny accidents.....

  7. archirasika

    විවේකය - Rest

    1.05 tai 10.55 neda wivekee? nice one anjana malli....
  8. archirasika

    විවේකය - Rest

    1.05 tai 10.55 neda wivekee? nice one anjana malli....
  9. archirasika

    මා නිහඩ පෙ‍ම්බරී

    niyama padha pela gasmak sahoo.. dugatama liyamu needa?
  10. archirasika

    රෝස කුසුම..........

    දිගටම ලියමු… සාර්තක, සරල නිර්මානක්…..
  11. archirasika

    කැපකිරීම…..Kapakireema….

    හ්ම්ම්..මටත් වෙලාවකට පොත් අස්සට ගියාම මුලු ලෝකෙම අමතක වෙනවා.. ස්තුතියි යාලුවා……
  12. archirasika

    සිතින් පිටමන් නොකර මා ඔබ,බහක් දුන්නේ දීග ය#

    නිශා මම මේකට මුකුත් කියන්නෙ නෑ මෙතන.. මගේ වේදනාව විතරක් තියනවා මම.. ඔයා දන්නවනේ.. මම අයියා කෙනෙක් විදිහට හැමදාම ඔයා ලඟ ඉන්නවා….
  13. archirasika

    ~පත්තර අයියා~

    මේක එක අතකින් සමාජ කේදවාචකයක්.. පත්තර වල පෙනී හිටින්න, නිලියො, නිරූපිකාවො වෙන්න ගිහින් අන්තිමට පෙම්වතා, ස්වාමියා අහිමි වෙච්ච, පාරෙ ගනිකාවො වෙච්චි ඕන තරම් තරුනියො ඉන්නවා.. එක අතකින් ක්ර්මයෙ වැරැද්ද.. අනිත් අතින් මැටි කම.. දුවන මුවන් දැක නොදමවු නෙලූ පලා කියල කවියකුත් තියෙනවනෙ.. සාර්තක නිමානයක්...
  14. archirasika

    ප්‍රජාතන්තවාදය

    හ්ම්ම්..මේ මොහොතේ මෙව්වා ගැන කතාකරන එක භයානකයි.. ඒත් කටවහන් හිටියොත් තියෙන ටිකත් නැතිවෙනවා.. හොද නිර්මානයක් සහෝ….

    No contents