කැපකිරීම…..Kapakireema….

archirasika

Member
Nov 25, 2006
8,404
145
0
48
සුදු මැණිකේ ළඟ.....
r7jcds.jpg
 

Chrisanthie

Member
Aug 17, 2006
1,059
56
0
හරිම චමත්කාරයි !

මම නම්
නුගේගොඩ සරසවියෙ
පෙරල පෙරලා සිට වරු තුනක්
චෙකොෆ්ගෙ පද වැලක්
ගෙදර යමි හිස් අතින්
සඟවා පුංචි කඳුළක්
 

DiLakshika

Member
Nov 24, 2008
3,144
147
0
~~ Kandy ~~
wow.......
මේකනම් නියමයි රසික
කීප සැරයක්ම කියෙව්වා මොකද්ද මේ ඔයා හරියටම කියන්නේ කියලා...
නියමයි
 

archirasika

Member
Nov 25, 2006
8,404
145
0
48
සුදු මැණිකේ ළඟ.....
හරිම චමත්කාරයි !

මම නම්
නුගේගොඩ සරසවියෙ
පෙරල පෙරලා සිට වරු තුනක්
චෙකොෆ්ගෙ පද වැලක්
ගෙදර යමි හිස් අතින්
සඟවා පුංචි කඳුළක්

හ්ම්ම්..මටත් වෙලාවකට පොත් අස්සට ගියාම මුලු ලෝකෙම අමතක වෙනවා..
ස්තුතියි යාලුවා……
 

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
කීපවරක් කියවන්න හා හිතන්න ලියපු නිර්මානයක්...කවදත් වගේ හරබරයි...අරුත්බරයි..

අපුරු පද සමුච්චය...මල්ලියට ජය....

අපිට ඉතින් කොහෙන්ද මෙහේ ඔහොම ඕනෙ ඕනෙ වෙලාවට රිංගලා පොත් බලන්න පින...(මං කිව්වේ සිංහල පත පොත) ලඟ එක් රැස් කරගත්තු ටික ඇරෙන්න....
 

Mindada hee sara..

Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    අයියේ මම මේ දවස් වල අංක එක්කමයි ජීවිතය හින්දා මේ විදිහට මගෙ අදහසත් විස්තර කරන්නම්.

    මම - පවුල් ජීවිතය - රැකියාව

    අපිට කවදාවත් මේ තුන සමබර කරන්න අමාරුයි. මොකද 100 කවදාවත් තුනෙන් බෙදෙන්නෙ නැහැ. අපිට කොයි හරි තැනකදි තිතක් තියලා නවත්තන්න ඕනේ.ඒත් එතකොට කොයි පැත්තට හරි අසාධාරනයක් වෙලා...

    හැමදාමත් වගේ හිතන්න යමක් දීපු නිර්මාණයක් !

    අයියට ජය !