කැපකිරීම…..Kapakireema….
archirasika Member Nov 25, 2006 8,404 145 0 48 සුදු මැණිකේ ළඟ..... Feb 20, 2010 #1 Reactions: Amalka101, Meeeharaka and nir25
dilrasan Well-known member Oct 30, 2007 42,796 1 4,869 113 40 හත් ඉලව්වෙ! Feb 20, 2010 #2 hmmm..nice one ayya...keep it up..
Chrisanthie Member Aug 17, 2006 1,059 56 0 Feb 20, 2010 #4 හරිම චමත්කාරයි ! මම නම් නුගේගොඩ සරසවියෙ පෙරල පෙරලා සිට වරු තුනක් චෙකොෆ්ගෙ පද වැලක් ගෙදර යමි හිස් අතින් සඟවා පුංචි කඳුළක්
හරිම චමත්කාරයි ! මම නම් නුගේගොඩ සරසවියෙ පෙරල පෙරලා සිට වරු තුනක් චෙකොෆ්ගෙ පද වැලක් ගෙදර යමි හිස් අතින් සඟවා පුංචි කඳුළක්
Meeeharaka Member Mar 5, 2009 1,322 154 0 Piliyandala Feb 20, 2010 #6 shuh pattane aiyandi.. .mageth wedema time ekak lebunu gaman sarasawiyata ringana eka.. mekanam elamakiri ..
shuh pattane aiyandi.. .mageth wedema time ekak lebunu gaman sarasawiyata ringana eka.. mekanam elamakiri ..
archirasika Member Nov 25, 2006 8,404 145 0 48 සුදු මැණිකේ ළඟ..... Feb 20, 2010 #7 dilrasan said: hmmm..nice one ayya...keep it up.. Click to expand... thanks brother......
cspmaxx Well-known member Feb 12, 2007 12,622 1,354 113 42 පැය 3.5 කලියෙන් Feb 20, 2010 #8 අපූරුයි රසික අයියා..හරිම අපූරුයි.
DiLakshika Member Nov 24, 2008 3,144 147 0 ~~ Kandy ~~ Feb 20, 2010 #9 wow....... මේකනම් නියමයි රසික කීප සැරයක්ම කියෙව්වා මොකද්ද මේ ඔයා හරියටම කියන්නේ කියලා... නියමයි
archirasika Member Nov 25, 2006 8,404 145 0 48 සුදු මැණිකේ ළඟ..... Feb 20, 2010 #10 9dimuthu said: Click to expand...
archirasika Member Nov 25, 2006 8,404 145 0 48 සුදු මැණිකේ ළඟ..... Feb 20, 2010 #11 Chrisanthie said: හරිම චමත්කාරයි ! මම නම් නුගේගොඩ සරසවියෙ පෙරල පෙරලා සිට වරු තුනක් චෙකොෆ්ගෙ පද වැලක් ගෙදර යමි හිස් අතින් සඟවා පුංචි කඳුළක් Click to expand... හ්ම්ම්..මටත් වෙලාවකට පොත් අස්සට ගියාම මුලු ලෝකෙම අමතක වෙනවා.. ස්තුතියි යාලුවා……
Chrisanthie said: හරිම චමත්කාරයි ! මම නම් නුගේගොඩ සරසවියෙ පෙරල පෙරලා සිට වරු තුනක් චෙකොෆ්ගෙ පද වැලක් ගෙදර යමි හිස් අතින් සඟවා පුංචි කඳුළක් Click to expand... හ්ම්ම්..මටත් වෙලාවකට පොත් අස්සට ගියාම මුලු ලෝකෙම අමතක වෙනවා.. ස්තුතියි යාලුවා……
archirasika Member Nov 25, 2006 8,404 145 0 48 සුදු මැණිකේ ළඟ..... Feb 21, 2010 #12 TakurZ said: nice Click to expand... thanks bro...!
M mdee Member Jun 27, 2009 1,810 99 0 Small Planet Feb 21, 2010 #13 හරිම ලස්සනයි සහෝ, කීප වරක්ම කියෙව්වා.
amilabanuka Well-known member Sep 30, 2006 7,298 892 113 Thama math hoyanooo.... Feb 21, 2010 #14 wow... really good one bro... mama keepa sarayakma kiyawala thama arthaya goda dagatte... sira machan
wow... really good one bro... mama keepa sarayakma kiyawala thama arthaya goda dagatte... sira machan
R ronsilva Member Jan 19, 2009 6,160 294 0 Canada Feb 21, 2010 #15 කීපවරක් කියවන්න හා හිතන්න ලියපු නිර්මානයක්...කවදත් වගේ හරබරයි...අරුත්බරයි.. අපුරු පද සමුච්චය...මල්ලියට ජය.... අපිට ඉතින් කොහෙන්ද මෙහේ ඔහොම ඕනෙ ඕනෙ වෙලාවට රිංගලා පොත් බලන්න පින...(මං කිව්වේ සිංහල පත පොත) ලඟ එක් රැස් කරගත්තු ටික ඇරෙන්න....
කීපවරක් කියවන්න හා හිතන්න ලියපු නිර්මානයක්...කවදත් වගේ හරබරයි...අරුත්බරයි.. අපුරු පද සමුච්චය...මල්ලියට ජය.... අපිට ඉතින් කොහෙන්ද මෙහේ ඔහොම ඕනෙ ඕනෙ වෙලාවට රිංගලා පොත් බලන්න පින...(මං කිව්වේ සිංහල පත පොත) ලඟ එක් රැස් කරගත්තු ටික ඇරෙන්න....
Mindada hee sara.. Well-known member Dec 1, 2009 2,746 538 113 මහරගම Feb 21, 2010 #16 අයියේ මම මේ දවස් වල අංක එක්කමයි ජීවිතය හින්දා මේ විදිහට මගෙ අදහසත් විස්තර කරන්නම්. මම - පවුල් ජීවිතය - රැකියාව අපිට කවදාවත් මේ තුන සමබර කරන්න අමාරුයි. මොකද 100 කවදාවත් තුනෙන් බෙදෙන්නෙ නැහැ. අපිට කොයි හරි තැනකදි තිතක් තියලා නවත්තන්න ඕනේ.ඒත් එතකොට කොයි පැත්තට හරි අසාධාරනයක් වෙලා... හැමදාමත් වගේ හිතන්න යමක් දීපු නිර්මාණයක් ! අයියට ජය !
අයියේ මම මේ දවස් වල අංක එක්කමයි ජීවිතය හින්දා මේ විදිහට මගෙ අදහසත් විස්තර කරන්නම්. මම - පවුල් ජීවිතය - රැකියාව අපිට කවදාවත් මේ තුන සමබර කරන්න අමාරුයි. මොකද 100 කවදාවත් තුනෙන් බෙදෙන්නෙ නැහැ. අපිට කොයි හරි තැනකදි තිතක් තියලා නවත්තන්න ඕනේ.ඒත් එතකොට කොයි පැත්තට හරි අසාධාරනයක් වෙලා... හැමදාමත් වගේ හිතන්න යමක් දීපු නිර්මාණයක් ! අයියට ජය !
archirasika Member Nov 25, 2006 8,404 145 0 48 සුදු මැණිකේ ළඟ..... Feb 21, 2010 #18 Meeeharaka said: shuh pattane aiyandi.. .mageth wedema time ekak lebunu gaman sarasawiyata ringana eka.. mekanam elamakiri .. Click to expand... he he... matath tiyena ledak ooka.. hikz... stooti malli....
Meeeharaka said: shuh pattane aiyandi.. .mageth wedema time ekak lebunu gaman sarasawiyata ringana eka.. mekanam elamakiri .. Click to expand... he he... matath tiyena ledak ooka.. hikz... stooti malli....
kassaD Member Mar 17, 2008 4,199 80 0 ~මගෙ බෝලෙගෙ හිතේ~ Feb 21, 2010 #19 අනේ ඔලුවත් පිස්සු වෙනව.....නියම poem එක රසික අයිය
archirasika Member Nov 25, 2006 8,404 145 0 48 සුදු මැණිකේ ළඟ..... Feb 21, 2010 #20 cspmaxx said: අපූරුයි රසික අයියා..හරිම අපූරුයි. Click to expand... ස්තුතියි මල්ලි…..