අනේ මට හොයලා දෙන්න...

Mindada hee sara..

Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    අනේ මට හොයලා දෙන්න...

    busya.jpg
     
    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    විවේකය හොයාගන්නවත් විවේකයක් නෑ වගේ. sms එකක් එවන්න පුළුවන් ඒත් ඒක බලන්නත් වෙලාවක් තියේද කියලා සැකයි :P
    හොඳ නිර්මාණයක් යාළුවා ...... අද ඉන්න බොහෝ දෙනෙකුට අත්‍යාවශ්‍යම ඒ වගේම ලඟ නැති දෙයක් විවේකය

    + රෙප්
     
    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    :lol:
    sms එක එවන්න නම්බර් එක ලියන්නත් අමතක වෙලා වගේ.....

    අර්ථවත් නිර්මාණයක් අයියේ.... හිතක් නැති යකඩ ගොඩක් බදාගෙන සමහරු යන්ත්‍රබවට පත් වෙලා....අපූරු නිර්මාණයක්....දිගටම අයියගෙ කවි සිතුවිලි අපිත් එක්ක බෙදාගන්න අයියට ධෛර්ය හා ශක්තිය ලැබේවා!!!
     
    mdee

    Member
    Jun 27, 2009
    1,810
    99
    0
    Small Planet
    මෙක කියෙව්වේ රෑ දෙගොඩ යාමෙ වැඩ ඉවරවෙලා ඇවිත් ලද පුංචි විරාමයක නිසා හොයන්න තරම් විවේකයක් තිබුනේ නැහැ.
    හොයාගන්න පුලුවන් වුනොත් විවේකයක් හොයලා බලන්නම් විවේකය.
    හැම දේම විකුනන මේ කාලයේ විවේකය පැක් කර විකුණන්න marketing කාරයන්ට විවේකයක් ලැබිලා නැතිව ඇති තවමත්.

    ලස්සන නිර්මාණයක් මල්ලී.

    But, Do not forget to rest otherwise rest rest.

    • Like
    Reactions: Mindada hee sara..

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    හැම දෙයක්ම නැති වෙලා හා නැති වෙමින් පවතින ලොවක "විවේකය"...

    එහෙම වචනයක් මගේ ශබ්ද කෝෂයේ මුළු ජීවිත කාලෙටම තිබිලා නෑ..අද කොහොමටත් නෑ...

    ඉතා අගනා කාලෝචිත නිර්මානයක්....

    මල්ලියාට ජය.....
     
    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    විවේකය හොයාගන්නවත් විවේකයක් නෑ වගේ. sms එකක් එවන්න පුළුවන් ඒත් ඒක බලන්නත් වෙලාවක් තියේද කියලා සැකයි :P
    හොඳ නිර්මාණයක් යාළුවා ...... අද ඉන්න බොහෝ දෙනෙකුට අත්‍යාවශ්‍යම ඒ වගේම ලඟ නැති දෙයක් විවේකය

    + රෙප්

    ඔව් සහෝ... ඔය තියෙන වැඩ අස්සේ sms එකවත් දකීද කියන එකයි ගැටලුව...

    ස්තූතියි හැමදේටම !
     
    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    වැඩ කාලෙට ඔහොම තමයි හිතෙන්නේ...

    වෙලාවකට හිතෙනවා අපි ජීවත්වෙන එකේ තේරුම මොකක්ද කියලා...
    ඒ හින්ද විවේකය නම් හරිම වටිනවා පුළුවන් වෙච්ච හැම වෙලාවටම උපරිමයෙන් විඳිය යුතු දෙයක්..ඒත් ඒකට වෙලාවක් ඒකත් ඉතින් කොහොම හරි හොයා ගන්න ඕනෙ....

    ලස්සන අදහසක් සහෝ...
     
    • Like
    Reactions: Mindada hee sara..

    truth100%

    Member
    Jan 13, 2010
    645
    39
    0
    විවෙකයක් තියෙන්නේ නිදා ගන්න විතරයි. අර්තවත් නිර්මාණයක්.
     
    DiLakshika

    Member
    Nov 24, 2008
    3,144
    147
    0
    ~~ Kandy ~~
    විවේකය.........වැරදිලාවත් ඉල්ලන්නම් එපා...
    මේ දවස්වල මා ලගනම් තියෙනවා. ඒත් කියන්නත් බයයි...මොකද එක පාරටම හොරු අරන් යනවා....ඊට පස්සෙ මටත් ඉල්ල ඉල්ල යන්න වේවි....

    විවේකය.....වැඩියෙන් තිබුනත් කරදරයක් වෙනවා...නැත්තටම නැතිඋනාම....අයියෝ....

    කොහොම උනත් වෙනස් නිර්මාණයක් මල්ලියො....හුගක් රස වින්දා...
     
    • Like
    Reactions: Mindada hee sara..

    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    :lol:
    sms එක එවන්න නම්බර් එක ලියන්නත් අමතක වෙලා වගේ.....

    අර්ථවත් නිර්මාණයක් අයියේ.... හිතක් නැති යකඩ ගොඩක් බදාගෙන සමහරු යන්ත්‍රබවට පත් වෙලා....අපූරු නිර්මාණයක්....දිගටම අයියගෙ කවි සිතුවිලි අපිත් එක්ක බෙදාගන්න අයියට ධෛර්ය හා ශක්තිය ලැබේවා!!!

    හැමදාමත් වගේ මාව දිරි ගන්වනවට නංගියාට ගොඩක් පින් !
     
    විවේකය හොයාගන්නවත් විවේකයක් නෑ වගේ. sms එකක් එවන්න පුළුවන් ඒත් ඒක බලන්නත් වෙලාවක් තියේද කියලා සැකයි :P
    හොඳ නිර්මාණයක් යාළුවා ...... අද ඉන්න බොහෝ දෙනෙකුට අත්‍යාවශ්‍යම ඒ වගේම ලඟ නැති දෙයක් විවේකය

    + රෙප්
    :D:yes:නිකං පිස්සු වගේද?
    අපි කාටත් විවේකයක් ලැබෙනවා දවසක:lol:
    රෙප්
     
    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    මෙක කියෙව්වේ රෑ දෙගොඩ යාමෙ වැඩ ඉවරවෙලා ඇවිත් ලද පුංචි විරාමයක නිසා හොයන්න තරම් විවේකයක් තිබුනේ නැහැ.
    හොයාගන්න පුලුවන් වුනොත් විවේකයක් හොයලා බලන්නම් විවේකය.
    හැම දේම විකුනන මේ කාලයේ විවේකය පැක් කර විකුණන්න marketing කාරයන්ට විවේකයක් ලැබිලා නැතිව ඇති තවමත්.

    ලස්සන නිර්මාණයක් මල්ලී.

    But, Do not forget to rest otherwise rest rest.

    නියම කතාව අයියේ... අයියා නිකන් මොනවහරි කිව්වත් ඒකෙත් පොඩි කවි ගතියක් තියෙනවා... අයියට ජය !
     
    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    හැම දෙයක්ම නැති වෙලා හා නැති වෙමින් පවතින ලොවක "විවේකය"...

    එහෙම වචනයක් මගේ ශබ්ද කෝෂයේ මුළු ජීවිත කාලෙටම තිබිලා නෑ..අද කොහොමටත් නෑ...

    ඉතා අගනා කාලෝචිත නිර්මානයක්....

    මල්ලියාට ජය.....

    අදහසට ගොඩක් ස්තූතියි අයියේ !
     
    archirasika

    Member
    Nov 25, 2006
    8,404
    145
    0
    48
    සුදු මැණිකේ ළඟ.....
    අපි ජීවිතය සැලසුම් කරගන්න ඕනි මල්ලි.. අපි ජීවත් වෙන්නෙ විදින්න මිසක් විදවන්න නෙවෙයි….
    ඒත් ඉතින් වෙලාවල් එනවා තමයි හොදටම හිරවෙන.. කන්දක් නැග්ගම පල්ලමක් තියෙනවා සාමාන්යයෙන්..

    වෙනස් ආකාරයක, කාලයට සහ සමාජයට අදාල වන නිර්මානයක්…
     
    archirasika

    Member
    Nov 25, 2006
    8,404
    145
    0
    48
    සුදු මැණිකේ ළඟ.....
    විවේකය.........වැරදිලාවත් ඉල්ලන්නම් එපා...
    මේ දවස්වල මා ලගනම් තියෙනවා. ඒත් කියන්නත් බයයි...මොකද එක පාරටම හොරු අරන් යනවා....ඊට පස්සෙ මටත් ඉල්ල ඉල්ල යන්න වේවි....

    විවේකය.....වැඩියෙන් තිබුනත් කරදරයක් වෙනවා...නැත්තටම නැතිඋනාම....අයියෝ....

    කොහොම උනත් වෙනස් නිර්මාණයක් මල්ලියො....හුගක් රස වින්දා...

    මටත් ටිකක් දේකො හොද දිල් වගේ.. මම එන ගමන් එන්නම්කො ශොපින් බෑග් එකක් අරන්….:lol::lol::lol::lol::lol::lol: