samahara wita ehema wennath puluwanLassanata Liyala thiyenawa Sis...thawath liyanna...
meka oyage athdekimakda...?![]()

"සිහින ලෝකේ මනාලිය මම..."
දුක හිතට රිංගවන කවක්...

අනේ ............සිහින ලෝකයෙ මනාලියගේ හදවත් අපූරුවට දිග ඈරලා
සංවේදී නිර්මාණයක් නිශා
හරිම අපූරුවට පද වැල් ගෙත්තම් කරලා තියෙනවා චිත්රයක් මනසේ ඇඳෙන පරිදි..පසුබිම් රූපය ලොකු ආලෝකයක් කවියට ගෙනත් තියෙනවා...
සිත් අද්දර කොහේ හෝ සඟවා තිබෙන කඳුලක් පිට කර ගන්න ආයාසයක් දරන හැමෝටම ඔබේ මේ නිර්මානය ලොකු සිත් අස්වැසිල්ලක් වෙයි...
නංගියා සාර්ථක නිර්මානයක්..දිගටම ලියන්න...