හදන එකා වත් මේ හදන්නේ මොකද්ද කියලා දන්නෙ නැති මරණ වලට කර ගහන්න එපා බං. ඕවා ගත්තු ගමන් නෙවෙයි කේස් එක. අව්රුදු කීපයකින් තමයි දැනෙන්න ගන්නේ. නමුත් එතකොට පරක්කු වැඩී. අමතර කොටස් කම්පනියෙන්ම ගන්න කියලා ගිණි ගනන් ගනී. කාළයක් යද්දි අමතර කොටස් කම්පනියෙත් නෑ. උන් අහයි එහෙම වාහනයක් උන් උඹට වික්කද කියලා...