1. Mr.Tom

    Elakiriයේ සිව් වසක් ගෙවුනි. වර්ථමානය මගේ ඇසින්

    මටත් එහෙමයි මචං. :yes::yes::) ඒ වගේම උඹ ගැන අවංකවම ආඩම්බර වෙනවා. :) බොහෝම ස්තූතී උඹේ කමෙන්ට් එකට. :):)
  2. Mr.Tom

    A/L වලින් පස්සේ කරන්න දේවල්

    මුලින්ම කොල්ලෝ මේ වගේ හිතපු එක ගැනත් සතුටුයි. ඩිග‍්‍රිය විතරක් නෙවෙයි. පිරිමියෙක් උනාම කාර්මික දැනුම ටිකක් හරි තියෙන එක ජීවිතේට කියන්න බැරි තරම් ප‍්‍රයෝජනවත්. ජාතික තරුණ සේවා සභාවේ කෝස් තියනවා බලලා කරන්න මල්ලි. නැත්තං ටෙක් වල මෝටර් මැකෑනික් කෝස්, වඩු වැඩ, වෑල්ඩින් එහෙම තියනවා. ඔය වයසෙදි මේ...
  3. Mr.Tom

    වාහන හින්ද කාපු කටු ...2

    කදු බහිද්දි එහෙම මැනුවල් එකේ බ්‍රේක් පාවිච්චි වෙනවා වැඩී. මොකද අපේ මිනිස්සු උචිත ගියර්එකෙන් නෙවෙයිනේ කදු බස්සන්නේ. ඔටෝ එකේ ගියර් එක මාරු කරන්නේ ඉදහිටනේ. එතකොට බ්‍රේක් එක පෑගෙනවට වඩා මැනුවල් එකේ කදු බස්සනකොටම බ්‍රේක් එක පෑගෙනවා. අනිත් එක මිනිස්සු ගියර් වලින් වේගය පාළනය කරනවත් අඩුයිනේ. නමුත්...
  4. Mr.Tom

    වාහන හින්ද කාපු කටු ...2

    ela ela. anith eka sathiye dawas walata wahana tikak adui ne.
  5. Mr.Tom

    Elakiriයේ සිව් වසක් ගෙවුනි. වර්ථමානය මගේ ඇසින්

    :yes::yes: දාමු දාමු Thanks මල්ලි..
  6. Mr.Tom

    Elakiriයේ සිව් වසක් ගෙවුනි. වර්ථමානය මගේ ඇසින්

    :D Thanks Bro :D කමෙන්ට් කලාට ස්තූතී. :D :D Thanks Malli Thanks bro :D:D
  7. Mr.Tom

    වාහන හින්ද කාපු කටු ...2

    යන්න වින්ස්ක්‍රීන් කරන කඩේකට. උන්ට කියන්න මේකේ වීදුරු ටික හීරෙනවා බීඩින් ටික සුද්ද කරලා දෙන්න කිවලා. උන් ගලවලා ඕනි නම් බීඩින් දාලා සුද්ද කරලා දෙයි. නැත්තං දාන්න ඔටෝ මිරාජ් එකට.
  8. Mr.Tom

    Elakiriයේ සිව් වසක් ගෙවුනි. වර්ථමානය මගේ ඇසින්

    ආවේගය කිව්වේ හිතවත් කමට ඇතිවෙන ආවේගය තමයි මල්ලි. :) ඔව් මල්ලි. කාලය ප්‍රශ්න ඇති කරනවා වගේම විසදනවා.

    No contents