1. Mr.Tom

    පීනස් රෝගය

    මම හිතන්නේ තියනවා. එක එක පුද්ගලයන්ට එක එක දේවල් අසාත්මිකයි. සමහර අයට දුම, තවත් සමහර අයට දූවිල්ල, තවත් සමහර අයට ජල වාෂ්ප, තවත් සමහර අයට පර්ෆියුම්. මේ වගේ දේවල් ටිකක් හරි නහයට ගියාම තමයි ලෙඩේ වැඩි වෙන්නේ.
  2. Mr.Tom

    වාහන හින්ද කාපු කටු ...2

    අලේ මන් දල්ලෑ මල්ලි. දැනටත් සම්බන්ධකම් තියන යාලුවෝ 20 ක් විතර නුවර ඉන්නවා. මට නම් ඔහොම සින් එකක් දැනිලම නෑ.
  3. Mr.Tom

    වාහන හින්ද කාපු කටු ...2

    මම මේ වගේ එකක් යූස් කරනවා. අව්ලක් නෑ.
  4. Mr.Tom

    වාහන හින්ද කාපු කටු ...2

    එහෙම නෑ මල්ලි. මම කාලයක් හිටියනේ. අපේ සීයගේ ගමත් එහෙ. ඉදලා හිටලා එහෙම ඉන්න පුලුවන්. එහෙනම් මම ගාල්ලේ, මම කොළඹ, මම මාතර කියලත් වෙනම ලයින් තියන උං ඉන්නේ.
  5. Mr.Tom

    පීනස් රෝගය

    Fexofenadine Hcl 120 mg වත් ගන්න. රෑට එකක්. තව cetirizine එකත් හොදයි. ඒකට ටිකක් නිදිමත වෙනවා. නමුත් හවස 6 ට විතර බිව්වම ශේප්. මට නම් සෙට්‍රිසින් Fexofenadine වලට වඩා වැඩ කලා.
  6. Mr.Tom

    වාහන හින්ද කාපු කටු ...2

    :yes: මම නම් බෙන්තර ගඟෙන් එහෙ මෙහෙ කියල හිතන්නෙ නෑ. මූ නුවරද මූ කොළඹද කියලා හිතන්නෙ නෑ. හැම සිංහලයම එක වගේ විශේෂයි.
  7. Mr.Tom

    වාහන හින්ද කාපු කටු ...2

    :) විවේක වෙලාවට ටික ටික ලියලා තියලා දාන්න මල්ලි.
  8. Mr.Tom

    වාහන හින්ද කාපු කටු ...2

    රත්තරංගේ, ලේලන්ඩ් කටු එපා, වේගය මරු කැඳවයි
  9. Mr.Tom

    ..::[ලොව ගැඹුරුම දුම්රිය ස්ථානය (Deepest Metro Station in The World)]::..

    පට්ටයි ඈ... You must spread some Reputation around before giving it to Executer again.
  10. Mr.Tom

    පොන්න*ක් මැරිලා නේද?

    :lol: බස් එකක්, ත්‍රීවිල් එකක් වගේ බුස් ගාලා යූටර් ගහන්න පුලුවන්ද? පාරේ කඩ ඉරි තියන්නේ. ලගපාත වාහන නෑ. ඒ යූටර්න් එකේ කිසිම වරදක් නීතියට අනුව නෑ. රියදුරු පුහුනු පාසල් වලින් කියනවා වඩාත් අවධානයෙන් වාහනය එලවන්න ඕනේ කඩ ඉරි තියන පාරේ කියලා. මොකද මොකා ඕවර්ටේක් කරයිද, මොකා යූටර්න් ගහයිද දන්නෙ නෑ.
  11. Mr.Tom

    පොන්න*ක් මැරිලා නේද?

    :yes::yes: තරුණ ජීවිතේ නම් අපරාදේ තමයි. නමුත් වැරද්ද තනිකරම කොල්ලගේ. පාරවල් තියන්නේ සර්කස් දාන්න නෙවෙයිනේ. ඔච්චරම අමාරු නම් එක්කෝ රේස් ට්‍රැක් එකකට යන්න ඕනේ, නැත්තං කව්රුත් වැඩිය නැති වෙලාවකට ග්‍රව්න්ඩ් එකකට යන්න ඕනේ.
  12. Mr.Tom

    ~ එළකිරි Top 10 Most Reputed Members ~

    ජබොක් ගාලා ලොකු සද්දයක් ඇහුන නිසා බැලුවේ. බැලින්නම් නුවන් බුවා ලිද පතුලේ. :lol::lol:
  13. Mr.Tom

    උබලට මතකද

    :yes::yes::)
  14. Mr.Tom

    2017 Mar-07- ElaKiri Radio ! -Music Hut with tharindumj

    දින සීයෙන් අලුත් රේඩියෝවක් :lol:
  15. Mr.Tom

    2017 Mar-07- ElaKiri Radio ! -Music Hut with tharindumj

    තරිදු සමග ඉදිරියට:)
  16. Mr.Tom

    මනුස්ස ජීවිතේට දැන්වත් සාධාරනයක් කරපං

    හැමෝටම තෙරුවන් සරණයි. ත්‍රෙඩ් එකට කමෙන්ට් කරලා මේ ත්‍රෙඩ් එක උඩට ගන්නවට පිං.

    No contents