දීර්ග කමෙන්ටුවට ගොඩක් ස්තූතී මල්ලි.
ඒ වගේම මම වැරදි තීරණ ගත්තු සමහර තැන් තිබුනා. ඒ වගේ තැන් වලදි මාව නිවැරදි කරන්න ඔයා එවපු පීඑම් ගොඩක් දායක උනා මල්ලි. ඒවට ස්තූතී. :D
සමහර වැරදි තියනවා ඒවා කරනකොට අපි කරන්නේ වැරැද්දක් කියලා දැනෙන්නෙ නෑ. එහෙම වැරදි පෙන්නලා දෙන්න හිතවතුන් ඉදිරිපත් වෙනවා නම් ඒ...