පොලාගේ කතාවට එකගයි.
නමුත් පුද්ගලිකව අපේ සංස්කෘතිය, සදාචාරය, සභ්‍යත්වය, කියන දේවල් මගේ හිතේ මුල් බැහැලා තියන නිසාදෝ මට නම් වික්ටරත්නායක කියන මනුස්සයා කෙරෙහි හිතේ තිබුන ගරුත්වය නැති උනා. මම පුද්ගලයෙක් වශයෙන් ඔය මනුස්සයට ගරු කරා. මම හිතුවේ සෑහෙන්න හික්මුන පුද්ගලයෙක් කියලා. කියන සිංදුයි, ධර්ම...