1. coollifestyle4u

    මාව පොලීසියෙන් ඇල්ලුවෝ......

    මේ වගේ හේතුන් වලට උසාවි දාන්නේ නෑ මචන්.. බොරුවට බය ගස්සවන්නයි එවුන්ගේ අත මිට සරු කර ගන්නයි කියන කතා. උඹට කලින් එකෙක් කියලා තිබ්බ විදියට ඕන නම් රු. 500 ක විතර දඩයක් ගෙවලා එන්න කියලා කොළයක් දෙයි.. ඊට පස්සේ එක ගෙවලා ලැබෙන කොළය පොලිසියට දුන්නාම කිසිම කතාවක් නැතිව ලයිසන් එක දෙයි.
  2. coollifestyle4u

    machan restuarant ude???

    වැඩි විස්තර දන්නේ නෑ මචන්..
  3. coollifestyle4u

    2012 Aug 22 - Bollywood HitZ - ElaKiri Radio!

    එළ, අද අපේ ඩිල් සහෝද කරගෙන යන්නේ.. එළ.. වැඩේ සාර්ථකව කරගෙන යන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා..
  4. coollifestyle4u

    2012 Aug 21 - ElaKiri Radio -Tek Kade - with rooshan2008

    හෙට එළකිරි රේඩියෝ එකේ ප්‍රොග්‍රෑම් එක මොකක් ද මචන් ලා.. දන්න කවුරු හරි ඉන්නවා නම් කියන්න... .............
  5. coollifestyle4u

    2012 Aug 21 - ElaKiri Radio -Tek Kade - with rooshan2008

    ආහ් ඇහැරගෙන ඉන්නවා නේ.. එළ.. ඔව් නෙන්නම් මට වැරදිලා.. කවුරු වුනත් නම දන්න එකා ඇහැරිලා ඉන්නවා නේ ඒ ඇති.. අපිට.. වැඩේ එළ.. මොනවා වුනත්..
  6. coollifestyle4u

    2012 Aug 21 - ElaKiri Radio -Tek Kade - with rooshan2008

    හෙට එළකිරි රේඩියෝ එකේ ප්‍රොග්‍රෑම් එක මොකක් ද මචන් ලා.. දන්න කවුරු හරි එන්නවා නම් කියන්න...
  7. coollifestyle4u

    2012 Aug 21 - ElaKiri Radio -Tek Kade - with rooshan2008

    අපේ රුක්ෂාන් සහෝදරයාගේ නෙට් එකේ අවුලක් නෙවෙයි.. මිනිහාටත් නොදැනම නින්ද ගිහිල්ලා ඇති.. මේකේ ඇත්ත නැත්ත දන්නේ ඉතින් අපේ බ්ලෑක්කා සහෝ ම තමයි... මොනවා වුනත් අමාරුවෙන් වුනත් වැඩේ ශෙප් එකේ ගෙනිච්ච එක ගැන සන්තොසයි.. එළ රුක්ෂාන් මචන්..
  8. coollifestyle4u

    Sale Sale :) Camera

    මචන් මම දැන් දැක්කා උඹ කලින් ත්‍රේඩ් දාලා තිබ්බා නේ පින්තුර වගයක් අරන්.. ඒ හැම පින්තුරයක් ම ගත්තේ මේ කැම් එකෙන් ද ? ෆැන් පෙජ් එකකුත් කරනවා මම දැක්කා ඒවාත් ගත්තේ මේ කැම් එකෙන් ද ?
  9. coollifestyle4u

    Sale Sale :) Camera

    කොයි තරම් කල් වෙනවා ද මචන් උඹ පාවිච්චි කරන්න පටන් අරන් ? කැම් එකත් එක්ක තව මොනවා ද දෙන්නේ.. ? චාර්ජර් එහෙම ෆුල් සෙට් එකම දෙනවා ද ?
  10. coollifestyle4u

    2012 Aug 20 - ElaKiri Radio HiTL!st with BLACKL!ST

    හ්ම්, ඔව්, මේ පැත්තේ එන්න වේලාවක් ම ලැබෙන්නේ නෑ.. සහෝ.. ඒ තරමට ම වැඩ ගොඩ ගැහිලා.. ඔෆිස් එකේ.. ඒත් පුලුවන් පුලුවන් හැම වේලාවේම මේ පැත්තට ඔළුව දාගෙනමයි ඉන්නේ..
  11. coollifestyle4u

    2012 Aug 20 - ElaKiri Radio HiTL!st with BLACKL!ST

    කාලයකට පස්සේ ආපහු වැඩේ පටන් අරන් වගේ.. මෙතන පොස්ට් දැම්මේ නැතත් අහගෙන හිටියා එළකිරි රේඩියෝ එක.. ඇත්තටම ලස්සන සිංදු සෙට් එකක් බ්ලැක්කා මේ පාර සෙට් කරගෙන තියෙන්නේ.. එළ මචන්.. වැඩේ හොදට කරගෙන ඉදිරියට යන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා..
  12. coollifestyle4u

    මට දැන් මැරෙන්න හිතෙනවා .Please Help

    අපි හිතන පතන විදියට හැම දෙයක් ම මේ ලෝකේ වෙන්නේ නෑ.. අපි මේ ජිවිතය ගලාගෙන යන විදියට යන්නේ නැතිව.. අපි දැන ගන්න ඕනේ ජිවිතය අපිට ඕන විදියට හැඩ ගස්සවා ගන්න.. කොහොම වුනත් අපි හිතන පතන හැම දෙයක් ම ලගා කර ගන්න බැරි කමක් නෑ.. ඉවසීමෙන් කටයුතු කලා නම්...
  13. coollifestyle4u

    HONDA CIVIC අලුත් බඩු

    honda civic FN2R- 2000cc Honda Civic FN2R- 2000cc මේ වාහනයේ පෙනුම නම් මැක්සා.. INTERIOR PHOTOS 'TECHNICAL' PHOTOS
  14. coollifestyle4u

    ලෝකයේ වේගවත්ම ධාවකයා.....

    ඇත්තටම සැබෑ දක්ෂයෙක්... මේ තරගය ආරම්හ කරද්දි බාධාවක් ඇති වුනාත් ඒ දේ ඒ හැටි බලපැවේ නෑ.. මේ තරගය ආරම්භයේදි ප්‍රේක්ෂකගාරයෙන් බෝතලයක් විසි වුන සීන් එකක් ප්‍රවෘත්තියෙන් ගියා මම දැක්කා..
  15. coollifestyle4u

    Most Dangerous Accidents 2011 [LIVE]

    මොකෝ බං බයික් එකේ යන එවුන් නිකන් ඔහේ වැටෙන්නේ.. :rolleyes:
  16. coollifestyle4u

    ඔය ඉස්සරහින් නැගපු මල්ලි ටිකට් ගන්න ... !@#$%

    වැඩේ නම් නියමයි.. ඒත් ඒවා ගැන දැනුවත් කලාත් අපේ රටේ ඒවා ක්‍රියාත්මක වෙන්න තව බොහෝ කාලයක්.. යයි මම හිතන්නේ..
  17. coollifestyle4u

    මුද්දර

    වැදගත් විනෝදාංශයක්.. කොහොම වුනත් ඒ වගේ අපිට ඉල්ලුම් කරලා ගන්න පුලුවන් කම ඇති.. මම නම් වැඩි විස්තර දන්නේ නෑ.. වැඩි විස්තර දන්න කියන කෙනෙක් උදව් කරයි කියලා මම හිතනවා..
  18. coollifestyle4u

    මාරු කරගන්න ඕනි

    වගකිමක් තියෙන හින්දා තව දුරටත් ඉන්නේ නැතිව.. ගිහිල්ලා තවත් 2 ජි.බි. රැම් එකක් දා ගන්න.. කොහොමත් දැන් තියෙන ගාණන් හරියට නම් ශුවර් නෑ..
  19. coollifestyle4u

    මගේ දෙවෙනි ගමන (Hogwarts)

    අපිට යන්න නොලැබෙන තැනක් ගැන සවිස්තරව විස්තර එකතුවක් එක් කරලා ත්‍රේඩ් එකක් නිර්මාණය කරපු එක ගැන ඇත්තටම සන්තොස වෙනවා.. කොහොම වුනත් ඕය සහෝදරයා අපි කවුරුත් නොලබන්නා වු වාසනාවක් ලබාගෙන තිබිම ගැන ඇත්තටම සන්තොසයි.. ලස්සන වැදගත් ත්‍රේඩ් එකක්.. රෙප් දෙන්න විදියක් නැල්ලු...~
  20. coollifestyle4u

    ◄.......... බිස්කට් පැකට්ටුවේ කතාව ..........►

    සමහරු තේරුමක් නැතිව ප්‍රශ්න වලට මැදි වේලා.. ඒ ප්‍රශ්නය මිණි මැරුමක් දක්වා ගියාට පස්සේ තමයි තේරුම් ගන්නේ.. ඒ පුද්ගලයා මේ ප්‍රශ්නයට කිසිම විදියකින් සම්බන්ධ නැති විත්තිය.. ටික මොහොතකට ඉවසිමෙන් සිහි බුද්ධියෙන් කටයුතු කරලා තිබ්බා නම්.. අසරණ ජිවිතයක් තේරුමක් නැතිව මේ ලොවෙන් තුරන් වෙන්නෙත් නෑ.. කොහොම...

    No contents