මැතකදී ඉදලා මේ පැත්තේ ආගම්වාදය දැන් එන්න එන්නම වැඩි වෙනවා..
ඒත් මේවා දැක දැක නිහඩ පිළිවෙත් අනුගමණය කරන්නේ ඇයි ද මන්දා...
මට නම් කියන්න තියෙන්නේ මේ වගේ බොළද නිර්මාණ ඉදිරිපත් කරලා මිනිසුන්ව නොමග යවන්නේ නැතිව කරන්න පුලුවන් ක්රම කොයි තරම් තියෙනවා ද...
දැන් මේ ක්රියාවලිය ඇත්තටම වෙනවා කියලා හිතමු කෝ..
එතකොට දැන් මේ නිර්මාණය දැම්ම සහෝදරයාත් ඕය කියන වතුර බීලා තියෙනවා ද ?
උඹ බීලා උඹේ ජිවිතය ගැන උඹට කළකිරුණේ නැද්ද.. ?
ඒ හින්දා වෙන්න ඇති උඹ මේ ගැන කිසිම පැමිණිල්ලක් පොලිසියට හරි වෙනත් ආයතනයකට පෙත්සමක් ගහලා මේ වෙනුවෙන් හඩක් නගලා නැතුව ඇත්තේ නේ..
අනේ මන්දා බං, මේ වගේ මන්ද මානසිකත්වයෙන් ජිවත් වෙන්නේ නැතිව, හිටියා නම් කාටත් ප්රශ්නයක් වෙන එකක් නෑ ..

උඹේ ටෝක් නම් තියෙනව නෙහ් කොන නැතත්. 

උඹ නේද අර පොලීසියෙන් නවත්තත්දි නවත්තන්නෙ නැතුව ගිහින් එලවගෙන ඇවිත් කනට දෙකක් ගහල නඩු දාන්න හදද්දි දහ අතේ වැඳල බේරුනේ? ඒ ගැන කතන්දරයකුත් දැම්මෙ එළකිරි එකේ. වෙච්ච සිද්ධිය වීර ක්රියාවක් විදියට වෙනස් කරලඋඹේ ටෝක් නම් තියෙනව නෙහ් කොන නැතත්.
![]()

ඇයි උගේ උරු ලව් එක ඔක්කොම අතේ පැල වෙන බොරු බන්
උඹ විශ්වාස කලාත් නැතත් මට ප්රශ්නයක් නෑ, මාව ලගින් ආශ්රය කරන එවුන් හැමෝම දන්නවා ඒ කතාවේ ඇත්ත නැත්ත. පුලුවන් නම් සාක්ෂි එක්ක ඔප්පු කරපන් එතකොට හැමෝම විශ්වාස කරයි..
උඹලා නිකන් පම්පොරි ගහන්න විතරයි දන්නේ, සාක්ෂි එක්ක ඉදිරිපත් කරපන්..
උඹ කියන කතාව ඇත්ත නම්..
එදාට හැමෝම පිළි ගනි...
නැත්නම් එක බල්ලෙක් වත් උඹව තඹ සතේට ගණන් ගන්නේ නැති වෙයි..
මේ ත්රේඩ් එකේ මාතෘකාවට අදාලව දෙයක් කතා කරපන්..

මැතකදී ඉදලා මේ පැත්තේ ආගම්වාදය දැන් එන්න එන්නම වැඩි වෙනවා..
ඒත් මේවා දැක දැක නිහඩ පිළිවෙත් අනුගමණය කරන්නේ ඇයි ද මන්දා...
මට නම් කියන්න තියෙන්නේ මේ වගේ බොළද නිර්මාණ ඉදිරිපත් කරලා මිනිසුන්ව නොමග යවන්නේ නැතිව කරන්න පුලුවන් ක්රම කොයි තරම් තියෙනවා ද...
දැන් මේ ක්රියාවලිය ඇත්තටම වෙනවා කියලා හිතමු කෝ..
එතකොට දැන් මේ නිර්මාණය දැම්ම සහෝදරයාත් ඕය කියන වතුර බීලා තියෙනවා ද ?
උඹ බීලා උඹේ ජිවිතය ගැන උඹට කළකිරුණේ නැද්ද.. ?
ඒ හින්දා වෙන්න ඇති උඹ මේ ගැන කිසිම පැමිණිල්ලක් පොලිසියට හරි වෙනත් ආයතනයකට පෙත්සමක් ගහලා මේ වෙනුවෙන් හඩක් නගලා නැතුව ඇත්තේ නේ..
අනේ මන්දා බං, මේ වගේ මන්ද මානසිකත්වයෙන් ජිවත් වෙන්නේ නැතිව, හිටියා නම් කාටත් ප්රශ්නයක් වෙන එකක් නෑ ..

පිස්සු පුසා;14165187 said:අනේ පොන්සියෝ තෝ එක සුමානයක්ම කෙල්ලව බලන්න ගියපු thread එකේ නැවේ . මතක නැද්ද මල් පොන්සියාට
ඊට පස්සේ GT ට අඬලා අඬලා එක close කර ගත්තේ, අහගන්න එපා ඉතිහාසයම හරිද![]()
මේක නම් බොරුවක්![]()