1. coollifestyle4u

    ෆෙස්බුක්~උදව්වක්..

    මගේ වොල් එකේ ටැග් කරලා තියෙන මේ පින්තුරය බලන්න.. මේ පින්තුරයට මම කමෙන්ට් කලා ඒත් මට පෙන්නේ.. මේ විදියට.. හැබැයි මගේ යාළුවන්ට නම් මගේ කමෙන්ට් පෙනවා.. මගේ ෆ්‍රින්ඩ් ලිස්ට් එකේ ඉන්න එළකිරි යාලුවන් ට පුලුවන් නම් මගේ වොල් එකේ ටැග් වේලා තියෙන මේ පින්තුරය බලලා වෙනස හදුනා ගන්න..
  2. coollifestyle4u

    ෆෙස්බුක්~උදව්වක්..

    ඒ ප්‍රශ්නය නැති වුනා ද ? නැත්නම් තවම තියෙනවා ද ?
  3. coollifestyle4u

    ෆෙස්බුක්~උදව්වක්..

    තවම වෙනසක් නෑ.. මට ටැග් කරලා තියෙන පින්තුර වලට මම දාන කමෙන්ට් මට පෙන්නේ නෑ.. ඒත් ඒවාට ලයික් වැටෙනවා.. අනික ඒ පින්තුරයට වෙනත් අයගෙන් කමෙන්ට්ස් ඕන තරම් ලැබෙනවා.. ඒත්.. මට පෙන්නේ ඒ පින්තුරයට කමෙන්ට් 5 ක් වගේ ලැබිලා කියලායි.. ඉන්න මම ස්ක්‍රීන් ෂොට් එකක් අරන් පෙන්නන්නම්..
  4. coollifestyle4u

    ෆෙස්බුක්~උදව්වක්..

    හරි බලමු.. එහෙමවත් කරලා..
  5. coollifestyle4u

    ෆෙස්බුක්~උදව්වක්..

    ස්තුතියි හැම දෙනාටම.. ත්‍රේඩ් එකට උදව්වක් හැටියට ඉදිරියට අරන් සහයෝගයක් දුන්නාට...
  6. coollifestyle4u

    ෆෙස්බුක්~උදව්වක්..

    ඒක නෙන්නම්.. මේ වගේ ප්‍රශ්නයක් මීට කලින් කාටත් ම වේලා නෑ වගේ නේ.. එකෙක් ගෙන් වත් හරි උත්තරයක් ලැබුනේ නෑ.. මම මචන් තේරුමක් නැතිව ඇප්ලිකෙෂන් ඇක්සෙප්ට් කරන්න යන්නේ නෑ..
  7. coollifestyle4u

    ෆෙස්බුක්~උදව්වක්..

    ඒවා ගාණට කරලා තියෙන්නේ මචන්.. බලමු තව ටික කාලයක් මොනවා හරි වෙයි නේ.. වෙන එකක්...
  8. coollifestyle4u

    ෆෙස්බුක්~උදව්වක්..

    නෑ, මචන් එක පාරක්වත් ඩිඇක්ටිවෙට් කරලා නෑ..
  9. coollifestyle4u

    ෆෙස්බුක්~උදව්වක්..

    මේ සීන් එක එහෙනම් මට විතරක් නෙවෙයි නේ වේලා තියෙන්නේ.. මගේ සීන් එකට හුගාක් ගැලපෙනවා.. ඒත් මේ ත්‍රේඩ් එකෙන් වුනත් කිසිම හොද උත්තරයක් කාගෙන් වත් ලැබිලා නෑ වගේ නේ..
  10. coollifestyle4u

    ෆෙස්බුක්~උදව්වක්..

    එහෙම නම් තවම ට්‍රයි කරලා බලන්න බැරි වුනා.. ඔෆිස් එකේ දැන් නෙට් කනෙක්ෂන් නෑ.. ඒ හින්දායි උදේට එන්න විදියක් නැත්තේ දැන්...
  11. coollifestyle4u

    ෆෙස්බුක්~උදව්වක්..

    කාටද මචන් ? දැම්ම පොරට උත්තරයක් ලැබුනා ද ? උඹට හරි ගියේ කොහොම ද ?
  12. coollifestyle4u

    ෆෙස්බුක්~උදව්වක්..

    ඔව්, දැන් නම් ඕන තරම් ඒවා දකින්න තියෙනවා.. ඒත්.. මම නම් තේරුමක් නැතිව ඒවාට ලොග් වෙන්න යන්නේ නෑ..
  13. coollifestyle4u

    ෆෙස්බුක්~උදව්වක්..

    ඔව්, මම ඒ ගැන හුගාක් හොයලා බැලුවා ඒත් එහෙම සීන් එකක් හම්බ වුනේ නෑ.. මම මුලදි හිතුවේ මම දාන කමෙන්ට් කවුරු හරි ඩිලිට් කරනවා වත් ද කියලා.. ඒත් එක්කම මගේ ගිණුම හැක් වේලාද කියලාත් පොඩි සැකයක් ආවා.. බැරිම තැන මම මගේ ෆ්‍රේන්ඩ් ලිස්ට් එකේ ඉන්න යාලුවන්ගෙන් මගේ කමෙන්ට්ස් පෙනවා ද කියලා ඇහුවා.. එතකොට ඒ අයට...
  14. coollifestyle4u

    ෆෙස්බුක්~උදව්වක්..

    ඔව්, ඒක තමයි දැන් කරලා බලන්න වෙන්නේ.. මට පුදුමේ ඇවිත් මට මේ ආව ප්‍රශ්නය වෙන කාටවත් ම ඇති වේලා නැති එක නේ...
  15. coollifestyle4u

    ෆෙස්බුක්~උදව්වක්..

    ඔව්, මචන් කරන්න දන්න කියන හැම දෙයක් ම කරලා බැරිම තැනයි මෙතන උදව්වක් ඉල්ලුවේ.. වෙනත් බ්‍රවුසර් එකක් නම් පාවිච්චි කරලා බැලුවේ නෑ.. එකත් මම දැන් කරලා බලන්නම්.. මේ ප්‍රශ්නය දැන් මාසයකට උඩදි ඉදලා තියෙන එකක්.. ඒත් මට ඒ ගැටළුව හරියට තේරුම් ගිහිල්ලා තිබ්බේ නෑ.. ලගදි තමයි දැන ගන්න ලැබුනේ..
  16. coollifestyle4u

    ෆෙස්බුක්~උදව්වක්..

    ෆෙස්බුක්~උදව්වක්.. සහෝදරයන්ගෙන් කාලයකට පස්සේ උදව්වක් බලාපොරොත්තු වෙන්න වුනා.. මට අද තියෙන ගැටළුව ඇවිත් ෆෙස් බුක් (Facebook) එකේදි මට මුහුණ පැමට සිදු වුන ප්‍රශ්නයක්.. මම කෙලින් ම ඒ ගැටළුව ඉදිරිපත් කරන්නම්.. මගේ ගිණුමේ මැතකදි ඉදලා මම යම් පින්තුරයක් වෙනුවෙන් වචනයකින් හරි කමෙන්ට් එකක් ඉදිරිපත්...
  17. coollifestyle4u

    Shutter.Movie.එක.හොයල.දෙනවද

    මැතකදී ටෙලිවිෂන් එකෙත් ගියා... චිත්‍රපටිය පරණ වුනත් කොයි කාලේ බැලුවාත් ඒ චිත්‍රපටියෙන් උපරිම ආශ්වාදය ලබා ගන්න පුලුවන්.. බයානක චිත්‍රපටි බලන කවුරුත් මේ චිත්‍රපටිය නම් මග හරින්න යන්නේ නෑ..
  18. coollifestyle4u

    4n 4n 4n 4n4n4n4n4n4n

    කෙල්ලට දෙන්න ගත්ත ෆොන් එක රු. 23,000 ක් වුනා.. rYog17Tz-0Q
  19. coollifestyle4u

    Best Horror Movie 2012

    තවත් මාස එකහාමාරක් වගේ ඉන්න වෙයි වගේ.. මොනවා වුනත් මේ චිත්‍රපටියටත් හොද ඉල්ලුමක් ලැබෙයි කියන එක නම් කිසිම සැකයක් නෑ..
  20. coollifestyle4u

    SALE : Xperia Arc

    හිත ගිය එකෙක් හම්බ වෙයි කියලා අපි හිතමු..

    No contents