මම හිතුවාට වඩා බොහෝ දෙනෙක් මේ සම්බන්ධව දැනන් හිටිය
නැති විත්තිය මේ ත්‍රේඩ් එකෙන් මට දැන ගන්න ලැබුනා..
තවත් බොහෝ දෙනෙක් මේ සම්බන්ධව දන්නේ නැති උදවිය ඕන තරම් ඉදි...
ඉතින් ඒ අයටත් දැන ගන්න ඕනෑවට මේ ත්‍රේඩ් එක පුලුවන් තරම් වෙනත් යාළුවන් අතරත් බේදා හදා ගන්න..