1. coollifestyle4u

    ස්කයිප්~මතකයන්

    ත්‍රේඩ් එකට අදහසක් දිලා ඉදිරියට ගත්තාට ස්තුතියි..
  2. coollifestyle4u

    පොඩි කාලෙ මගෙ විරයාගෙ කාර් එක(නයිට් රයිඩර&#353

    ඒ කාලේ අපිට ඉතින් වෙන වාහන දැක්කාම හිතුනේ මේ වාහනයට ගහන්න වෙන වාහන නෑ කියලා.. ඒත් ඉතින් දැන් මේ වාහනය දැක්කාම ඇතුලේ පත්තු වෙන බල්බ් දිහා බලද්දි.. තොරණක් වගේ හැගිමක් එන්නේ.. කොහොම වුනත් මෑතකදි ආව වාහනයට නම් කොයි තරම් කාලයක් ගියාත් එපා වෙන්නේ නැති වෙයි කොයි කාටත්..
  3. coollifestyle4u

    ස්කයිප්~මතකයන්

    ත්‍රේඩ් එකට අදහසක් දිලා ඉදිරියට ගත්තාට ස්තුතියි..
  4. coollifestyle4u

    ස්කයිප්~මතකයන්

    ස්තුතියි... ත්‍රේඩ් එකෙන් ප්‍රයෝජන අරන් ඒ ගැන අදහසක් දිලා ගියාට..
  5. coollifestyle4u

    මගේ කුලුදුල් travel thread එක (Newcastle, UK)

    ස්තුතියි මචන් පින්තුර එක් කරලා.. අපිත් එක්ක බේදා ගත්තාට.. +
  6. coollifestyle4u

    ස්කයිප්~මතකයන්

    ස්තුතියි ත්‍රේඩ් එකට වචනයකින් හරි සහයෝගයක් දිලා ගියාට...
  7. coollifestyle4u

    ස්කයිප්~මතකයන්

    ස්තුතියි ත්‍රේඩ් එකට අදහසක් එක් කරලා ත්‍රේඩ් එක ඉදිරියට ගත්තාට..
  8. coollifestyle4u

    2007 , සුදු, නිල්, සිල්වර් .. මම දන්න විදියට.. , උඹත් සේල් එකක් කරනවා නේ..

    2007 , සුදු, නිල්, සිල්වර් .. මම දන්න විදියට.. , උඹත් සේල් එකක් කරනවා නේ..
  9. coollifestyle4u

    ඔව්, මචන් 3 ක් ම තියෙනවා..

    ඔව්, මචන් 3 ක් ම තියෙනවා..
  10. coollifestyle4u

    Nissan car for sale

    ඒ ගාණට පාඩු නෑ.. දැන් මචන් ඒ රෙන්ජ් එකේ තිබ්බ වාහන වල මිල මිලියනයක් වගේ වැඩි වුනා එක පාරටම.. ඇයි උඹ විකුණන්න ද යන්නේ..
  11. coollifestyle4u

    ස්කයිප්~මතකයන්

    ස්තුතියි ත්‍රේඩ් එකෙන් ප්‍රයෝජනයක් අරන් අදහසක් දිලා ගියාට..
  12. coollifestyle4u

    ස්කයිප්~මතකයන්

    ස්තුතියි මචන් අදහසක් එක් කලාට..
  13. coollifestyle4u

    ස්කයිප්~මතකයන් වැදගත් වුනා කියලා හිතෙනවා නම් අදහසක් දිලා යන්න..

    ස්කයිප්~මතකයන් වැදගත් වුනා කියලා හිතෙනවා නම් අදහසක් දිලා යන්න..
  14. coollifestyle4u

    ස්කයිප්~මතකයන්

    ස්තුතියි ත්‍රේඩ් එක බලලා අදහසක් දිලා යන්න වේලාවක් වෙන් කලාට.
  15. coollifestyle4u

    It's Media......???

    කතාව ඇත්ත... :yes: ඊයේ සලකපු හින්දා අද විදියක් නෑ.
  16. coollifestyle4u

    ස්කයිප්~මතකයන්

    ඔව්, පාට් එක හොයාගෙන යනවාට වඩා මේ වැඩේ සිම්පල්... ස්තුතියි මචන් අදහස් වලට..
  17. coollifestyle4u

    ස්කයිප්~මතකයන්

    ස්තුතියි කාලය වෙන් කරලා සහෝදරයන්ගේ අදහස් වෙන් කලාට..
  18. coollifestyle4u

    ආදරයේ වෙනස ....

    කාගේ නිර්මාණයක් වුනත් කියලා තියෙන කතාව සම්පුර්ණ ඇත්ත.. තමන්ගේ මව්වරුන්ගෙන් ලැබෙන ආදරයට වඩා උතුම් දෙයක් තවත් නෑ.. +
  19. coollifestyle4u

    ස්කයිප්~මතකයන්

    ස්තුතියි ත්‍රේඩ් එකෙන් ප්‍රයෝජනයක් අරන් අදහසක් දිලා ගියාට..
  20. coollifestyle4u

    ස්කයිප්~මතකයන්

    ඔව්, ඒක ඇත්ත.. ඒකට විකල්පයක් තියෙනවා මචන්.. මම එක වෙනම ත්‍රේඩ් එකෙන් කතා කරන්නම්.. හෙට අනිද්දාම... උඹ මේ ගැන අහපු එක ඇත්තටම සතුටුයි... උඹේ මේ ප්‍රශ්නයෙන් හැමෝටම ප්‍රයෝජනයක් වෙන හින්දා ඒ දේ වෙනම ත්‍රේඩ් එකෙන් පහදලා දෙන්නම්..

    No contents