1. coollifestyle4u

    අනේ මාත් ආසයි ජීවත් වෙන්න...

    ලස්සන නිර්මාණයක් සහෝදරයා.. මේ නිර්මාණය දැක්කාම මගේ මීට බොහෝ කාලයකට කලින් දැම්ම ත්‍රේඩ් එකත් මතක් වුනා ... මේක වේලාවක් අරන් බලන්න.. සමහර වේලාවට දැකලා ඇති..
  2. coollifestyle4u

    ~~//...මොකක්ද බන් මේ සෙල්ලම ..???

    අපි හිතුවේ නැති වුනාට මේ චිත්‍රපටිය නරඹලා ඒ වගේ ආසාවක් ඇති වුන අය ඕන තරම් ඇති.. ඒත් ඉතින් අපිට අහන්න දකින්න ලැබුනේ නැති වුනාට.. මේ චිත්‍රපටියේ දෙවෙනි කොටසේ වුනත් ඒ ගැන ම නේ.. මේ චිත්‍රපටිය කරපු අධ්‍යක්ෂක වරයා හිත යොමු කරලා තිබ්බේ.. චිත්‍රපටිය පටන් ගන්න අවස්ථාවේදිම..
  3. coollifestyle4u

    Girls Only - "Boys FYI"

    ඔව්, ඔව්, එක ඇත්ත.. උඹ සමබරව හිතලා බලලා කරන හින්දා වැරදෙන්න විදියක් නෑ.. එළ..
  4. coollifestyle4u

    ~~//...මොකක්ද බන් මේ සෙල්ලම ..???

    හ්ම්, ඔව් මචන්.. මේ වගේ චිත්‍රපටි වලටත් වෙනම ප්‍රේක්ෂකයන් පිරිසක් ඉන්නවා.. ඒ හින්දායි මේ වගේ ච්ත්‍රපටි තව දුරටත් බිහි වෙන්නේ..
  5. coollifestyle4u

    ~~//...මොකක්ද බන් මේ සෙල්ලම ..???

    එකේ කතාවක් නෑ නේ මචන්.. තේරුමක් නැතිව මරණ සීන් තියෙන චිත්‍රපටි වල ඒ තරම් රසයක් නෑ..
  6. coollifestyle4u

    Girls Only - "Boys FYI"

    ඔව්, ඉතින් උඹට කෙල්ලොන්ගේ අහවල් දේවල් ගැන මටත් වඩා.. දැනුමක් තියෙනවා නේ.. උඹේ හැම ත්‍රේඩ් එකකින් ම ඒවා පෙනුනා.. ;)
  7. coollifestyle4u

    ~~//...මොකක්ද බන් මේ සෙල්ලම ..???

    හ්ම්, :yes: ඒ චිත්‍රපටිය වැරදිලා හරි බලන්නේ නැති තරමටයි හොද..
  8. coollifestyle4u

    Girls Only - "Boys FYI"

    දැන් කාලේ කවුද බං ඕවා බල බල ආදරේ කරන්නේ.. හිත ගිය තැන මාලිගාව කියනවා නේ.. ;) කොහොම වුනත්.. අපේ රටේ නම් කෙල්ලෝ තවම මේ ගැන දැනුවත් නැති හින්දා.. අපේ කොල්ලෝ ටික බේරෙයි.. :lol:
  9. coollifestyle4u

    Love ilove

    දැන් කාලේ කෙල්ලොන්ට මචන්.. ආදරේ කරන්න පටන් ගත්තා නම්.. දෙන්නාට දෙන්නාම හොදට ගැලපෙනවා නම්.. ඒ වගේම දෙන්නාට දෙන්නා නැතුව බැරි මට්ටමකටම ඒ සම්බන්ධය ඇති.. වේලා තිබ්බා නම්.. ඒ ආදරය වැඩි කාලයක් ගත නොකර ගෙදරින් කැමැත්ත ඇති කර ගන්න ඕනේ.. නැත්නම් ඉතින්.. ඒ ආදරය කොයි මොහොතේ අපේ හිතෙන් මාරු වෙයි ද කියලා.. ඒ...
  10. coollifestyle4u

    ස්කයිප්~මතකයන්

    ඒකට උත්තරේ හැටියටයි මේ ත්‍රේඩ් එක දැම්මේ.. ත්‍රේඩ් එකෙන් ප්‍රයෝජනයක් අරන් වචනයකින් හරි දායක වුන එක ගැන සන්තොසයි..
  11. coollifestyle4u

    ස්කයිප්~මතකයන්

    ස්තුතියි ත්‍රේඩ් එකට අදහසක් දීලා ඉදිරියට ගත්තාට..
  12. coollifestyle4u

    For Sale

    ෆොන් එක විතරක් ද දෙන්නේ නැත්නම්.. චාර්ජර්, හැන්ඩ් ෆ්‍රී හැම දෙයක් ම ද කියලා දැම්මා නම්.. ගන්න ඉන්න එකෙක් ගනි..
  13. coollifestyle4u

    Computer Table

    මචන් උඹේ එල්.සි.ඩි. එකේ සයිස් එක කිය ද ? අගල් 22 එල්.සි.ඩි. එකක් ඒ හරියේ සෙට් වෙන්න ඉද ඇති වෙයි නේ.. අලුතින් ගන්න ඉන්න එකෙක් ඒ ගැනත් සැලකිලිමත් වෙයි නේ..
  14. coollifestyle4u

    Coollifestyle4u වෙත

    බොරලුගොඩ සහෝ.. ස්තුතියි මං ගැන අවධානයෙන් ඉන්න එක ගැන.. ඒත් මේ වගේ ප්‍රසිද්ධියේ ත්‍රේඩ් එකක් දැම්ම එක ගැන නම් මට ඒ තරම් සතුටු වෙන්න විදියක් නෑ.. කොහොම වුනත් කමක් නෑ.. මම එළකිරි අඩවියේ වැඩිය පොස්ට් දැම්මේ නැති වුනත් පුලුවන් පුලුවන් හැම මොහොතේම එළකිරි එකට ලොග් වේලායි ඉන්නේ... අපිට ඉතින් එළකිරි...
  15. coollifestyle4u

    හර්නියා_ගැන

    බොහෝ දෙනෙකුට වැදගත් වෙන ලිපියක් බේදා ගත්තාට ස්තුතියි. +
  16. coollifestyle4u

    Best LCD Monitor Brand to Buy

    අලුතින් ගන්න යන එකේ.. එල්.සි.ඩි යන්නේ නැතිව එල්.ඊ.ඩි ම ගන්න... අපි නම් පාවිච්චි කරන්නේ සැම්සුන්.. හැබැයි එල්.සි.ඩි එක තවම තියාගෙන ඉන්නවා..
  17. coollifestyle4u

    Jessica Simpson then & Now

    මේ තරම් ලොකු වෙනස් විමක් වුනා කියන එක එක පාරටම හිතා ගන්න නම් අමාරුයි.. කොහොමත් මචන්.. බොහෝ කෙල්ලෝ බදින්නට කලින් ෆිගර් එක ගැන හිතනවා.. බැන්දාට පස්සේ ඒ ගැන හිතන්න යන්නේ නෑ.. එකේ අනිත් පැත්ත තමයි අපි.. අපි බදින්න කලින් ඒ තරම් හිතුවේ නැති වුනාට බැන්දාට පස්සේ අපේ ඇග මෙන්ටෙන් කරගෙන ඉන්න උත්සහ ගන්නවා..
  18. coollifestyle4u

    අද මගෙ උපන් දිනේ......

    සුභ උපන් දිනයක් වේවා සහෝදරයා...!!!
  19. coollifestyle4u

    Anuradha LuwisHewa, May you attain Nibbana :(

    ඔව්, අනිවාර්යෙන් ම.. කොහොම කොහොම හරි අසරණ ජිවිත දෙකක් නැති වුන එකට ඇත්තටම හිත වාවන්නේ නෑ. අපිට මෙහෙම නම්.. ඒ සහෝදරයන්ගේ දෙමව්පියන්ට යාළුවන්ට කොයි තරම් දුකක් ඇති ද.. :(
  20. coollifestyle4u

    Anuradha LuwisHewa, May you attain Nibbana :(

    කවුරු වුනත් පව්, අහිංසක අසරණ ජිවිත දෙකක් ... එතන වටේම බලාගෙන හිටිය කවුරුත් මේ වගේ දෙයක් වෙයි කියලා හිනෙන් වත් හිතලා නැතුව ඇති.. ඒත්.. ඒ වාහනය ගොඩට ගන්න අය අඩුම තරමින් ඒ වටේට ඉන්න අය ගැන හිතලා විසුරුවා හරින්න තිබ්බා.. එහෙම කලා නම් අද මේ දුක්බර කතාව අපිට අහන්න දකින්න ලැබෙන එකක් නෑ. කොහොම වුනත් මේ...

    No contents