මේ නිර්මාණයෙන් බොහෝ දෙවල් ඉගෙන ගන්න තියෙනවා..
කාගේ නිර්මාණයක් වුනත් වටිනවා..
බොහෝ දෙනෙකුට තමන්ගේ අම්මාගේ වටිනාකම දැනෙන්නේ...
ඒ අම්මා අපේ ජිවිතයෙන් ඈත් වුන දවසකයි..
ඒ හින්දා ඉන්න දා ඒ අම්මාගේ මුහුණෙන් සිනාවක් දැක ගෙන ඒ අම්මාගේ සතුට වෙනුවෙන්..
කැප වෙන්න හැමෝටම පුලුවන් නම් කොයි තරම් දෙයක් ද.. +