පිං කරන මිනිස්සු

rangana26

Well-known member
  • Feb 21, 2013
    9,639
    13,351
    113
    පිං කරන මිනිස්සු

    කොළඹ එන ඔබට නොමිලේ කන්න දෙන - ද සේරම් මාවතේ අරුම පුදුම තැන.

     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,639
    13,351
    113
    මොන ජාරාව දානවද දන්නේ නැහැ ඕවට?

    මේක hospital එකට සම්බන්ධනිසා PHI බලනවා ඇති
    උබට අවුල මේක කරන්නේ මුස්ලිම් මිනිස්සු නිසාද ?
     

    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,173
    4,430
    113
    මේක hospital එකට සම්බන්ධනිසා PHI බලනවා ඇති
    උබට අවුල මේක කරන්නේ මුස්ලිම් මිනිස්සු නිසාද ?


    සිරාවටම බන් මේ වගේ අසත්පුරුෂයෝ ඉන්නවා නේ අනිවා ඕක ඕක කියුවේ මුස්ලිම් නිසා..ජාතිය කොහොම උනත් මේ මනුස්සයට මේ වගේ දෙයක් කරන්න හිතන්න එන හැගීමම කොච්චර පිනක් ද...
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,639
    13,351
    113
    Pork nadda?

    පෝක් කැවම මුස්‌ලිම උන්ට පව් පිරෙනවා
    හරියට බුද්ධාගමේ උන්ට හරක් මස් කෑවම පව් පිරෙන්නේ ඒ වගේ
    එක නිසා නැතිව ඇති
     

    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    පෝක් කැවම මුස්‌ලිම උන්ට පව් පිරෙනවා
    හරියට බුද්ධාගමේ උන්ට හරක් මස් කෑවම පව් පිරෙන්නේ ඒ වගේ
    එක නිසා නැතිව ඇති
    uba buddagame nemei neda? :rolleyes:
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,639
    13,351
    113
    Eka thama e wage marimol kathawak kiwwe :(:(

    එතකොට එක බුද්ධාගමේ කියල තියෙන්නේ කොහොමද ?
    ටිකක් පැහැදිලි කරලා දෙන්න පුලුවන්ද ?