1. coollifestyle4u

    Password අමතක වුනා නම්. එක ගන්න පුලුවන්.. ඔයා මේ අඩවියේදි රෙජිස්ටර් වෙද්දි දිලා තිබ්බ ඊ-මේල්...

    Password අමතක වුනා නම්. එක ගන්න පුලුවන්.. ඔයා මේ අඩවියේදි රෙජිස්ටර් වෙද්දි දිලා තිබ්බ ඊ-මේල් ගිණුම මතකයි නම්.. පරණ ගිණුමක් තියෙද්දි ඒක පැත්තකට දාලා අලුතින් එකක් හදාගෙන එන එක අපරාධයක්.. හේතුව ගිණුම පරණ වෙන්න පරණ වෙන්න තමයි එකේ වටිනාකම තියෙන්නේ.. මට නම් කිසිම විරුද්ධත්වයක් නෑ.. ඒත් එළකිරි...
  2. coollifestyle4u

    මම ඕය සහෝදරයාව දන්නේ නෑ.. ළගදි නේ.. ඕය සහෝදරයා එළකිරි අඩවියට ඇවිත් තියෙන්නේ.. කලින් ගිණුම ගැන...

    මම ඕය සහෝදරයාව දන්නේ නෑ.. ළගදි නේ.. ඕය සහෝදරයා එළකිරි අඩවියට ඇවිත් තියෙන්නේ.. කලින් ගිණුම ගැන නම් හිතා ගන්න විදියක් නෑ..
  3. coollifestyle4u

    USB වලින් සින්දු අහන්න කියපු උපන්ගේ

    නියමයි සහෝදරයා.. බොහෝ දෙනෙකුට වැදගත් වෙයි.. +
  4. coollifestyle4u

    http://extratorrent.com/torrent/2706792/Piranha+3DD+%282012%29+720p+BRRip+600MB.html

    http://extratorrent.com/torrent/2706792/Piranha+3DD+%282012%29+720p+BRRip+600MB.html
  5. coollifestyle4u

    FILMS one

    2012 දි ආව මේකත් නියමයි මම හිතන්නේ මේ ෆිල්ම් එක බලපු හින්දා වෙන්න ඇති.. පරණ එක බලන්න හිතුනේ...
  6. coollifestyle4u

    FILMS one

    2012 දී නම් ආවේ මේ චිත්‍රපටිය... බලලා තිබ්බේ නැත්නම් බලන්න.. Opej5y2EXVY
  7. coollifestyle4u

    ~.:MEdiCiNeS.:~+

    මචන් ට්‍රයි බුල් විශේෂයෙන් ගන්නේ ලිංගික රෝග තීයෙන අයයි... මෙක එක පෙත්තක් විතරක් අරන් අපේ බලාපොරොත්තු ඉටු කර ගන්න පුලුවන් පෙත්තක් නෙවෙයි.. උදේට යි සවසටයි 1 බැගින් මාස 2 ක් 3 ක් නොකඩවා ගන්න ඕන පෙත්තක් තමයි මේ.. සමහර අයට සතියක් දෙකකින් වුනත් ප්‍රතිඵල අත් කර ගන්න පුලුවන් කම ලැබෙනවා.. ඒ ලැබෙන්නේ ඒ ඒ...
  8. coollifestyle4u

    ~.:MEdiCiNeS.:~+

    පැය බාගයකට කලින්.. ඒත් ඉතින් මේවාට ඇබ්බැහි වෙන්නේ නැතිව ඉන්න තරමටයි හොද...
  9. coollifestyle4u

    ~.:MEdiCiNeS.:~+

    මේ බෙහෙත් මම දැම්මායි කියලා හැමෝටම හරි යන්නේ නෑ.. මම දැන් මේ බෙහෙත් ගැන වැඩි විස්තර එක් කරන්න යන්නේ නෑ.. එක් එක් බෙහෙත් වර්ග වල මිලි.ග්‍රෑ අනුව ගන්න වයස් ප්‍රමාණයත් වෙනස් වෙනවා.. ඒ හින්දා බෙහෙතක් ගන්න කලින් තමන්ගේ වයස ගැන දැනුවත් කරලා තියන්න.. විශේෂයෙන් හදවත් රෝගියෙක් නම්.. මේ වගේ බෙහෙත් වලින්...
  10. coollifestyle4u

    18+ hepl tablet

    ඒවා බිව්වාට පස්සේ ප්‍රථිපල නම් ලැබෙනවා නම් තමයි.. ඒත් ඒ දේ එක් එක්කනාගේ ශරිර මට්ටමේ අනුව වෙනස් විම් වෙනවා.. උදාහරණයට දැන් අපි ඒ වගේ බෙහෙතක් අරන් සංසර්ගයේ යෙදිමෙන් පසු අපිට තදබල විදියට හිසේ කැක්කුමක් ඇති වෙනවා.. ඒ අවස්ථාවේදි පැනඩෝල් පෙත්තක් ගත්තා නම්.. ඒ කැක්කුම නිරාකරණය වුනාට. අපි මේ වගේ දේවල්...
  11. coollifestyle4u

    කෙල්ලව කැමති කරගන්න උදව් ඕනෙ මචන්,,

    කෙල්ලගේ හිත දිනා ගන්න නම්.. අපි මුලින් ම දැනගෙන ඉන්න ඕනේ.. කෙල්ලගේ කැමැත්ත අකමැති දේවල් මොනවා ද කියලා.. අනික.. ඒ කෙල්ලගේ ලස්සන වර්ණනා කරන්න... හැම කෙල්ලෙක් ටම ආවේණික වුන ලස්සනක් තියෙනවා.. ඇස්, තොල්, හිසකෙස් වගේ දේවල්.. වර්ණනා කරන්න.. වර්ණනා කරන්න ඕනේ කියලා තේරුමක් නැති දේවල් වර්ණනා කරන්න එපා.. ඒ...
  12. coollifestyle4u

    Cricket games for PC

    එෆ්.බි. අඩවියේ නම් ක්‍රීකට් ගෙම් එකක් තියෙනවා.. ඔන්ලයින් සෙල්ලම් කරනවා නම්.. කියාපු ගෙම් එක.. බොල් කිරිම කෙසේ වෙතත් බැට් එකෙන් ප්ලේ කරන්න විතරයි තියෙන්නේ... Cricket Master Blaster ~ සර්ච් පාරක් දාලා බලන්න..
  13. coollifestyle4u

    • එළකිරි ආණ්ඩුව - 2012 •

    අපේ සහෝදර සහෝදරියන්ගේ ආර්ථිකයේ නැගෙන ගැටළු වලට ඒ වගේම ආදරයේදි හට ගන්න ගැටළුකාරිතත්වයන් වලට.. පුලුවන් තරම් උපරිමයෙන් ම සහයෝගයක් දෙන්න උත්සහ කරන්නම්..
  14. coollifestyle4u

    කාසි_බූතයා නිසා සිදුවූ මරණය...

    මේ ගැන මීට අවුරුද්දට කලින් ත්‍රේඩ් එකක් ඔස්සේ වැඩිපුර කතා වුනා.. ඒ වගේම මේ දේ ගැන චිත්‍රපටියක් නිර්මාණය කරලා තිබ්බා... මට මෑතකදි ඒ චිත්‍රපටිය නරඹන්න අවස්ථාවක් ලැබුනා.. චිත්‍රපටියේ නම ඇවිත්.. "Seance The Summoning" මෙතනින් බාගෙන බලන්න..
  15. coollifestyle4u

    Elakiri Biggest Health Thread ๏๏๏๏

    වැඩේ නියමයි.. දිගටම කරගෙන යන්න..
  16. coollifestyle4u

    මේ සයිට් එක මට එපා වේලා තියෙන්නේ.. ඒ හින්දා ඉදලා හිතලා නිකන් ඇවිත් යනවා.. එච්චරයි.. එෆ්.බි. එක...

    මේ සයිට් එක මට එපා වේලා තියෙන්නේ.. ඒ හින්දා ඉදලා හිතලා නිකන් ඇවිත් යනවා.. එච්චරයි.. එෆ්.බි. එක පැත්තේ පුල් ගෙම් එකක් ගහලා ඉන්නවා ෆ්‍රී ටයිම් එකේ..
  17. coollifestyle4u

    මව්වරුන්ගේ~දුක(16+)

    මව්වරුන්ගේ ගුණය සමරණ අද වගේ දවසක.. මගේ පරණ ත්‍රේඩ් එකක් එළියට අරන් පෙන්නන්න හිතුනා..
  18. coollifestyle4u

    ඩයලොග් එකට පොලු

    පොලු තියලා නෑ මචන්.. ඒ හින්දා උඹ කියන කම් මේ සීන් එක දන්නේ නෑ.. ඒ කතාව විශ්වාස කරන්න අමාරුයි.. ඒත්.. දැන් අලුතින් බිහි වෙන නීති අනුව ඒ වගේ දෙයක් එවුන් කරන්න මැලි වෙන්නෙත් නැති වෙයි..
  19. coollifestyle4u

    core i3 / i5 lap1k sell karanda thiyenawado???

    අලුතින් ම ගන්න එකේ.. පාවිච්චි කරපු එකක් නැතුව අලුතින් ම එකක් ගන්න.. ටොෂිබා වගේ බෑන්ඩ් එකට යන්න..
  20. coollifestyle4u

    LG LCD Monitor for SALE

    මම පාවිච්චි කරන්නෙත් එල්.සි.ඩි. සැම්සුන් අගල් 22 මොනිටර් එකක්... දැන්ම මම එල්.ඊ.ඩි. එකට මාරු වෙන්න අදහසක් නෑ.. දැන් අරන් අවුරුදු 3 කටත් වඩා පරණයි.. එළට වැඩ ඒ හින්දා තවම මාරු කරන්න හිත දුන්නේ නෑ.. කොහොම වුනත් අගල් 22 ට යන්න ඉන්න එකෙක්ට නම් මෙක වැදගත් වෙයි..

    No contents