1. coollifestyle4u

    LG LCD Monitor for SALE

    උඹ කියපු ගාණට නම් පාඩු නෑ මචන්...
  2. coollifestyle4u

    Music වලට ආස කට්ටිය දැනගත යුතු කෙනෙක්..

    එළ, ටැලන්ටඩ් පොරක්... + මේ වයසේදිම මෙහෙම නම්.. ලොකු වෙන කොට කොයි තරම් ඇල්බම් රිලිස් කරයි ද මන්දා...
  3. coollifestyle4u

    Austin Montego car help!

    එහෙනම් ඉතින් අවුලක් නෑ නේ.. කොයි එකටත් වාහන මැකැනික් සම්බන්ධ එකෙක් ව එක්කන් ගිහිල්ලා පොඩ්ඩක් බලලා ගන්න.. කොහොමත් පරණ බඩු නේ...
  4. coollifestyle4u

    Austin Montego car help!

    හිතා ගන්න බෑ මචන්.. කොහොමත් 18 - 19 ක් හරි වැඩ කරයි.. මැනුවල් එකක් ද ඔටෝ එකක් ද ?
  5. coollifestyle4u

    Austin Montego car help!

    පාවිච්චි කරලා නම් නෑ මචන්.. ඒත් ඒ ගාණේ හැටියට නම් ෂේප් වගේ.. අනික ඒ වාහනයේ ඉන්ධන පිරිමැස්මත් හොදයි නේ.. බලමු මේ වාහනය පාවිච්චි කරපු එකෙක් හරි ඇති නේ...
  6. coollifestyle4u

    .::Elakiri Awards නාමයෝජනා Group 2::.

    # වසරේ හොඳම අධ්‍යාපනික ත්‍රෙඩ් එක (Education) යන අංශයේ මම හිතන්නේ මේ අංශයෙන් විවිධ හේතු කාරණා ගැන කරුණු එක් කරලා.. දැනුමක් ලබා දෙන්න උත්සහ කරන කෙනෙක් හැටියට. Chamikawp මට යෝජනා කරන්න පුලුවන්.. chamikawp
  7. coollifestyle4u

    Lamborghini Pictures - WoW- Updating

    ලැම්බෝ ගිණි කිසිම රහක් නැති වාහනයක් මට නම්.. මේ බාණ්ඩේ බලන්න.. gz2iRpLibGM
  8. coollifestyle4u

    @ Gayan : පිස්සුද මම ඒවා බලලා නෙවෙයි මේ පැත්තට ඇවිත් වේලාව ගත කරන්නේ..

    @ Gayan : පිස්සුද මම ඒවා බලලා නෙවෙයි මේ පැත්තට ඇවිත් වේලාව ගත කරන්නේ..
  9. coollifestyle4u

    coolparkinglot

    අපෙනුත් සුභ පැතුම්.. තව දුරටත් ඉදිරියටම යන්න ..
  10. coollifestyle4u

    Get Well Soon R-Girl

    ඉක්මන් සුවය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා..
  11. coollifestyle4u

    කෙල්ලො කැමති ...

    මෙහෙම නේ මචන්.. ආදරේ වැඩි වුනාම.. අපිට කරන කියන දේ තේරුම් යන්නේ නෑ.. ඒ හින්දායි බොහෝ දෙනෙක් ආදරය අන්ධයි කියලා අර්ථ දක්වන්නේ... කොහොම වුනත් මේ ත්‍රේඩ් එක කන්න සෙට් එකක් ඉන්නවා.. එවුන්ගෙන් ම මචන් උඹ වැඩි දුර අහගනින්.. කොහොම වුනත් උඹට සුභ පතනවා..
  12. coollifestyle4u

    කෙල්ලො කැමති ...

    මෙහෙම නේ මචන්.. උඹ දැන් බදිනවා නම් බදින්නේ ඒ කෙල්ලව.. ඒ කෙල්ල උඹට කැමති ද කියලා දැන ගෙන ඉන්න ඕනේ මොනවා කරන්නත් කලින්.. ඒ කෙල්ල කැමති නම් ඊට පස්සේ කරන්න පුලුවන් ඕන දෙයක්.. නැතුව ඒ කෙල්ල අකමැති වේලා ඒ කෙල්ල ගේ පවුල් පසු බිම ගැන හිතලා වැඩක් නෑ..
  13. coollifestyle4u

    කෙල්ලො කැමති ...

    ඒ බය උඹට විතරක් නෙවෙයි සමහර වේලාවට ඒ කෙල්ලගේ හිතෙත් ඕය බය තියෙන්න පුලුවන් ඒ හින්දා.. බය නැතුව අහපන්.. නැත්නම් උඹ ඒ කෙල්ලට ආදරේ කියලා ක්‍රියාවෙන් පෙන්නපන්..
  14. coollifestyle4u

    Phone Help!!!

    මචන් උඹ කොයි වගේ ෆොන් එකක් ද හොයන්නේ කියලා දාපන්.. ඒ කිව්වේ.. ටච් ද නැත්නම් කැම් එකේ මේ තරම් කොලිටි එකක් තියෙන්න ඕනේ.. ඒ වගේම.. මේ වගේ ඔප්ෂන් තියෙන්න ඕනේ කියලා දාපන් මචන්.. එතකොට අපේ එවුන් උදව් කරයි.. නැත්නම් එක එකා කියන ජාති උඹට අල්ලන්නේ නැති වෙන්නත් පුලුවන්.. ඒ හින්දා හිතේ තියෙන ෆොන් එක කොයි...
  15. coollifestyle4u

    කෙල්ලො කැමති ...

    අපේ හිතට දැනෙන ආදරය අපි හිතේ තියාගෙන ජිවත් වෙන තාක් කල්.. අපිට අන්තිමේදි ඉතුරු වෙන්නේ දුක විතරයි මචන්.. ඒ හින්දා මොන දේ වුනත් අපි යාළුවෝ විදියට ඉන්නවා කියලා පොරොන්දුව මත... දෙකෙන් එකක් අහලා විසද ගන්න..
  16. coollifestyle4u

    Phone Help!!!

    කෙල්ලට දෙන්න නේ ඒ හින්දා අවුලක් නෑ.. කොහොමත් කැම් එකත් 3.2 තියෙන හින්දා ප්‍රශ්නයක් නෑ.. අනික ලොකු ගාණකට යන්නත් බැරි හින්දායි මේ ෆොන් එක හොදයි කියලා හිතුනේ.. අනික බැටරි එකත් හොදයි ලූ..
  17. coollifestyle4u

    කෙල්ලො කැමති ...

    අපේ එවුන් කරන වැරැද්දක් තමයි.. නීති දාන එක.. කොයි කවුරුත් කැමති නෑ නීති දානවාට.. ඒත් ඒ වගේ සැරෙන් ඉන්න කොල්ලන්ට වුනත් කෙල්ලෝ කැමති අය ඉන්නවා.. ඒත්.. ආදරේ කරන අවධියේදි නීති දාන කොට කෙල්ලොන්ට එපා වෙනවා.. බැන්දාම නීති දාන එක වෙනම දෙයක්.. ඒත් අපි ආදරේ කරද්දි අපි දැන ගන්න ඕනේ.. ඒ කෙල්ලට පුලුවන්...
  18. coollifestyle4u

    කෙල්ලො කැමති ...

    කොහොමත් මචන් කෙල්ලෝන්ට ඇවිත් ආඩම්බර කම උප්පත්තියෙන් ම ලැබුන දෙයක්.. කොයි කවුරුත් ලස්සන වුනත් නැතන්.. ඒ ජානමය හේතුන් හින්දා ඒ ආඩම්බර කම පිහිටිලා තියෙනවා.. කොහොමත් ආඩම්බර කමක් තියෙන එකෙත් පොඩි ගතියක් තියෙනවා මචන්..
  19. coollifestyle4u

    ලස්සනම අවුරුදු කුමරිය කවුද?චන්දය දෙන්න

    අවුරුදු කුමාරි කොහොම වුනත්.. මෙතන ආදරේ කරන්න හිතෙන පෙනුමක් තියෙන්නේ.. නෙතුලි කියන කෙල්ලගේ.. අහිංසක ගැමි පෙනුමක් තියෙනවා...
  20. coollifestyle4u

    කෙල්ලො කැමති ...

    කෙල්ලෙක්ට වැඩිපුර ආදරේ කලා කියලා කෙල්ලෙක් අපිව දාලා යන්නේ නෑ මචන්.. ඒ කෙල්ල උඹව දාලා යන්න මොනවා හරි හේතුවක් ඇති.. උඹ ඒ ගැන පොඩ්ඩක් හොයලා බලපන්.. උඹට ඒ කෙල්ලව ආයෙත් උඹේ ජිවිතයට ගන්න ඕන නැතුව ඇති.. ඒ වුනත්.. මම කියපු දේ ගැන පොඩ්ඩක් හිතලා බලපන්.. හේතුව උඹ වෙන කවදා හරි වෙන කෙල්ලෙක් ට ආදරේ කරන්න...

    No contents