මව්වරුන්ගේ~දුක(16+)

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    1 question. umba habai panala yayi.
    Thamange duwawa wena agamakata convert keruwahama demawpiyanta dukak danenne nadda??

    මාතෘකාවට අදාල දෙයක් කතා කරනවා නම් ඕන දෙයක් කතා කරන්නම්..
    උඹ වගේ ඕන නැති කුණු ගොඩවල් අහුස්සලා නැති ප්‍රශ්න ඇති කරන්න උත්සහ දර්න ප්‍රතිපත්තියෙන් නෙවෙයි මම ජිවත් වෙන්නේ..
    මට මේකට උත්තරයක් දෙන්න පුලුවන් ඒත් උඹ ඒ උත්තරේ අරගෙන නිකන් කර බාගෙන ඉන්න චරිතයක් නෙවෙයි, ඒ හින්දා උඹ වගේ මානසිකත්වයෙන් වැටිලා ජිවිතය ගොඩ එන්න බැරි චරිතයක් එක්ක මොන කතා ද තව දුරටත්..
     
    pizzu puza

    Well-known member
  • Oct 24, 2011
    4,926
    357
    83
    බෝක්කුව උඩ

    මාතෘකාවට අදාල දෙයක් කතා කරනවා නම් ඕන දෙයක් කතා කරන්නම්..
    උඹ වගේ ඕන නැති කුණු ගොඩවල් අහුස්සලා නැති ප්‍රශ්න ඇති කරන්න උත්සහ දර්න ප්‍රතිපත්තියෙන් නෙවෙයි මම ජිවත් වෙන්නේ..
    මට මේකට උත්තරයක් දෙන්න පුලුවන් ඒත් උඹ ඒ උත්තරේ අරගෙන නිකන් කර බාගෙන ඉන්න චරිතයක් නෙවෙයි, ඒ හින්දා උඹ වගේ මානසිකත්වයෙන් වැටිලා ජිවිතය ගොඩ එන්න බැරි චරිතයක් එක්ක මොන කතා ද තව දුරටත්..

    Hikzzz
    ape mohomad Imza (cool :pee) wani agamika anthawaadeen boruwata batalu ham porawagena pora talk/ singithi aathal denawa.
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මව්වරුන්ගේ ගුණය සමරණ අද වගේ දවසක..
    මගේ පරණ ත්‍රේඩ් එකක් එළියට අරන් පෙන්නන්න හිතුනා..
     
    Palihawadana1990

    Well-known member
  • ඇත්තම කතාවක් සහෝ උබ කියන්නෙ... දැන් සමාජයේ ලම්යි කියන කොට්ටාශය මවු පියන්ට ආදරය කරන්නෙ නෑ.. මොකද්ද හේතුව කියල හරියටම දන්නෙ නෑ.... මට හිතෙන්නෙ 95%ක් ලමයිගෙ වැරෑද්ද....5%ක් විතර මවුපියන්ගෙ වැරැද්ද......

    මචං මේ මගේ ත්‍රෙඩ් එකක්, මෙහෙම සමාජයකුත් අපේ රටේ තියෙන කියලත් මතක තියගන්න සහෝ.............
    :(:(:(:(:(:(

    http://www.elakiri.com/forum/showthread.php?t=1446305

    :no::no::no::no:
     
    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,102
    1,035
    113
    එල මචන්... මගෙත් ඔය මතයමයි තියෙන්නේ..