Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Yesterday at 3:36 PM
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Yesterday at 1:03 PM
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Yesterday at 1:01 PM
Singapore V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Friday at 1:34 PM
Ad icon
Web hosting for your business
avishka777
Updated:
Friday at 11:21 AM
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
කෙල්ලො කැමති ...
හැම කෙල්ලෙක් ම එකම අදහස දරන්නේ නෑ මචන්.. එවුන්ගේ හිතේ තියෙන දේ දැන ගන්න ටික කාලයක් ආශ්‍රය කරන්නම වෙනවා.. නැතුව පෙනුමෙන් මේ කෙල්ලගේ හිතේ තියෙන දේවල් හිතන්න විදියක් නෑ..
coollifestyle4u
Post #10
Apr 17, 2012
Forum:
ElaKiri Talk!
Daihatsu Hijet (Buddy Van)
ඔව්, මේවා හොදයි.. උඹ හොයන්නේ ඔටෝ එකක් ද ? මැනුවල් නම් තිබ්බා.. මචන්..
coollifestyle4u
Post #25
Apr 17, 2012
Forum:
ElaKiri Help
Daihatsu Hijet (Buddy Van)
ඒ ගාණට පාඩු නෑ බං ගනින්.... පිස්සු ද 23 වුනේ නෑ.. ලක්ෂ 2-3 ක් විතර වැඩි වුනා..
coollifestyle4u
Post #24
Apr 17, 2012
Forum:
ElaKiri Help
කෙල්ලො කැමති ...
කතාව තරමක් දුරට හරි.. එත් එහෙමයි කියලා හැම එකාම ඒ කෙල්ලට ගණන් උස්සන් හිටියා නම්.. අපේ හිතේ ඉන්න කෙල්ලව.. වෙන කොල්ලෙක් දැහැගෙන යන කම් උඩ බිම බලාගෙනයි ඉන්න වෙන්නේ.. :P
coollifestyle4u
Post #3
Apr 17, 2012
Forum:
ElaKiri Talk!
Phone Help!!!
මම හිතුවේ උඹ මේ ගැන දන්නවා වෙන්න ඇති කියලා.. හේතුව උඹ ඇන්ඩ්‍රොයිඩ් ඇප්ලිකෙෂන් ගැන ත්‍රේඩ් දාලා තිබ්බ හින්දා මේ ෆොන් එක ගැන.. විස්තර දන්නවා වෙන්න ඇති කියලා හිතුවේ.. කොහොම වුනත් පරක්කු වේලා හරි දැන ගත්තා නේ.. ඒ හින්දා අවුලක් නෑ..
coollifestyle4u
Post #14
Apr 17, 2012
Forum:
ElaKiri Talk!
SLT ADSL Unlimited>>
මෙවුන් ඉතින් මචන් අවුරුදු දවස් වුනත් විශේෂ දවසක් වුනත්.. එවුන්ගේ පුරුද්ද අත හරින්නේ නෑ නේ.. අපිටත් ඉදලා හිතලා ඕය ලෙඩේ එනවා.. එකයි එළකිරි පැත්තේ එන්න හිතෙන්නේත් නැත්තේ.. ඒ තරමට එපා වෙනවා.. මම හිතුවේ මේ සයිට් එකේ ලෙඩක් වෙන්න ඇති කියලා..
coollifestyle4u
Post #3
Apr 17, 2012
Forum:
ElaKiri Talk!
Phone Help!!!
හොද වේලාවට.. ඔව්, මචන් මම දන්න කියන අයගේ එහෙම සීන් වුනා ඒ හින්දායි කිව්වේ.. කවුරු වුනත් අපරාදේ නේ මචන්... ඒකයි දැනුවත් කලේ..
coollifestyle4u
Post #10
Apr 17, 2012
Forum:
ElaKiri Talk!
Phone Help!!!
මේ ෆොන් එක හොදයි ද ? කෙල්ලට අරන් දෙන්න හිතාගෙන ඉන්නේ.. කවුරු හරි පාවිච්චි කරන අය ඉන්නවා නම් කියන්න.. Samsung S5620 Monte
coollifestyle4u
Post #9
Apr 17, 2012
Forum:
ElaKiri Talk!
Phone Help!!!
මේ ෆොන් එකේ හිට් සීන් එකක් තියෙනවා නේ මචන්.. ඇන්ඩ්‍රොයිඩ් වුනාට.. හිට් සීන් එක හින්දා.. ස්ක්‍රීන් ස්ටක් වෙන සීන් එකක් තියෙනවා..
coollifestyle4u
Post #6
Apr 17, 2012
Forum:
ElaKiri Talk!
Phone Help!!!
මොනවා ද හොයන්නේ ටච් ඒ වගේම ස්ලයිඩ් ෆොන් එකක් ද ? ඇන්ඩ්‍රොයිඩ් නැත්නම් බි.බි. එකට හරි යන්න..
coollifestyle4u
Post #5
Apr 17, 2012
Forum:
ElaKiri Talk!
Kandy kollo, kello koo??????
පේරාදෙණිය පැත්තේ නම් නෑ මචන් දන්න කියන තැනක්. ... ඒත් තිබ්බොත් හොයලා කියන්නම්..
coollifestyle4u
Post #5
Apr 16, 2012
Forum:
ElaKiri Talk!
හැමෝගෙම හිතේ සතුට පිරි සුභ නව වසරක් ම උදා වේවා කියලා එක සිතින් ප්‍රාර්ථනා කරනවා... :)
හැමෝගෙම හිතේ සතුට පිරි සුභ නව වසරක් ම උදා වේවා කියලා එක සිතින් ප්‍රාර්ථනා කරනවා... :)
coollifestyle4u
Profile post

ඔබ_තරබාරු_නම්
අලුත් අවුරුද්දේ වත් හැදෙන්න බලපන් බං.. උඹේ කාලකණ්නි කමට අසරණ මිනිසුන් පලි නෑ බං...
coollifestyle4u
Post #101
Apr 16, 2012
Forum:
Health & Lifestyle
ඔබ_තරබාරු_නම්
ස්තුතියි පරණ ත්‍රේඩ් එකක් ඉදිරියට අරන් තිබ්බාට... ඔව්, කෙට්ටු වෙන්න නම් ඕන තරම් ක්‍රම තියෙනවා මචන්.. ඒත් ආසාවට හරි මහත් වෙන්න තමයි බැරි..
coollifestyle4u
Post #97
Apr 15, 2012
Forum:
Health & Lifestyle
තොපි ඔක්කොටොම
එසේම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.. හැමෝගෙම හිතේ සතුට පිරි සුභ නව වසරක් ම උදා වේවා කියලා එක සිතින් ප්‍රාර්ථනා කරනවා... :)
coollifestyle4u
Post #5
Apr 13, 2012
Forum:
ElaKiri Talk!
*************************** EK මහා කඹ ඇදීමේ තරගය-2012...
*************************** EK මහා කඹ ඇදීමේ තරගය-2012 http://www.elakiri.com/forum/showthread.php?t=1404651 Vote for Kalindugayan Team A Podi Support ekak depan machan Umba VOTE karala thibbe netnam.. Thanks Machan... ***************** හැමෝගෙම හිතේ සතුට පිරි සුභ නව වසරක් ම උදා වේවා කියලා...

Prev
1
2
3
4
5
6
…
Go to page
Go
10
Next
First
Prev
4 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom