How about thisFor Specs
Sony Ericsson Xperia Mini
ඔව් මගෙත් ඔක තිබෙ හොදවෙලාවට warranty තිබෙ දැන් live එකක්ට රෙප්ලcඑ කරා. අරගෙන මාස 3ක් විතරයි හොදට වැඩකරෙ. ඉටපසෙ විනාඩි 10-20ක් යදින් phone එක වැඩනෑ.මේ ෆොන් එකේ හිට් සීන් එකක් තියෙනවා නේ මචන්..
ඇන්ඩ්රොයිඩ් වුනාට..
හිට් සීන් එක හින්දා.. ස්ක්රීන් ස්ටක් වෙන සීන් එකක් තියෙනවා..

ඔව් මගෙත් ඔක තිබෙ හොදවෙලාවට warranty තිබෙ දැන් live එකක්ට රෙප්ලcඑ කරා. අරගෙන මාස 3ක් විතරයි හොදට වැඩකරෙ. ඉටපසෙ විනාඩි 10-20ක් යදින් phone එක වැඩනෑ.![]()
මේ ෆොන් එකේ හිට් සීන් එකක් තියෙනවා නේ මචන්..
ඇන්ඩ්රොයිඩ් වුනාට..
හිට් සීන් එක හින්දා.. ස්ක්රීන් ස්ටක් වෙන සීන් එකක් තියෙනවා..
Ehemada machan.. Man ehema scene ekak nam ahala na.. Man phone eka use karala na machoo.. anywy thanx for the info



Ehemada machan.. Man ehema scene ekak nam ahala na.. Man phone eka use karala na machoo.. anywy thanx for the info
මේ ෆොන් එක හොදයි ද ? කෙල්ලට අරන් දෙන්න හිතාගෙන ඉන්නේ..
කවුරු හරි පාවිච්චි කරන අය ඉන්නවා නම් කියන්න..
Samsung S5620 Monte
![]()

not bad,but smart phone ekak newey,third party app tikak adu athi![]()
කෙල්ලට දෙන්න නේ ඒ හින්දා අවුලක් නෑ..
කොහොමත් කැම් එකත් 3.2 තියෙන හින්දා ප්රශ්නයක් නෑ..
අනික ලොකු ගාණකට යන්නත් බැරි හින්දායි මේ ෆොන් එක හොදයි කියලා හිතුනේ..
අනික බැටරි එකත් හොදයි ලූ..