Phone Help!!!

Crezy Boy

Member
Dec 27, 2011
705
85
0
Colombo
මචන්ලා මට ෆෝන් 1 ක් ගන්න ඕනේ. 20000-25000 ක් විතර අතේ තියනවා. අදහස් දීල යන්නකෝ....
 
NINJAY

Well-known member
  • Jun 17, 2011
    1,417
    174
    63
    Ennada......?
    How about this

    Sony Ericsson Xperia Mini

    se-xperia-mini-001.jpg

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මොනවා ද හොයන්නේ ටච් ඒ වගේම ස්ලයිඩ් ෆොන් එකක් ද ?
    ඇන්ඩ්‍රොයිඩ් නැත්නම් බි.බි. එකට හරි යන්න..
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    How about this
    Sony Ericsson Xperia Mini
    For Specs

    මේ ෆොන් එකේ හිට් සීන් එකක් තියෙනවා නේ මචන්..
    ඇන්ඩ්‍රොයිඩ් වුනාට..
    හිට් සීන් එක හින්දා.. ස්ක්‍රීන් ස්ටක් වෙන සීන් එකක් තියෙනවා..
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    huawei, micromax brand new එවනම් ඔය ගානට තියනව.
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    මේ ෆොන් එකේ හිට් සීන් එකක් තියෙනවා නේ මචන්..
    ඇන්ඩ්‍රොයිඩ් වුනාට..
    හිට් සීන් එක හින්දා.. ස්ක්‍රීන් ස්ටක් වෙන සීන් එකක් තියෙනවා..
    ඔව් මගෙත් ඔක තිබෙ හොදවෙලාවට warranty තිබෙ දැන් live එකක්ට රෙප්ලcඑ කරා. අරගෙන මාස 3ක් විතරයි හොදට වැඩකරෙ. ඉටපසෙ විනාඩි 10-20ක් යදින් phone එක වැඩනෑ. :D
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ඔව් මගෙත් ඔක තිබෙ හොදවෙලාවට warranty තිබෙ දැන් live එකක්ට රෙප්ලcඑ කරා. අරගෙන මාස 3ක් විතරයි හොදට වැඩකරෙ. ඉටපසෙ විනාඩි 10-20ක් යදින් phone එක වැඩනෑ. :D

    හොද වේලාවට..
    ඔව්, මචන් මම දන්න කියන අයගේ එහෙම සීන් වුනා ඒ හින්දායි කිව්වේ..
    කවුරු වුනත් අපරාදේ නේ මචන්...
    ඒකයි දැනුවත් කලේ..
     
    NINJAY

    Well-known member
  • Jun 17, 2011
    1,417
    174
    63
    Ennada......?
    මේ ෆොන් එකේ හිට් සීන් එකක් තියෙනවා නේ මචන්..
    ඇන්ඩ්‍රොයිඩ් වුනාට..
    හිට් සීන් එක හින්දා.. ස්ක්‍රීන් ස්ටක් වෙන සීන් එකක් තියෙනවා..

    Ehemada machan.. Man ehema scene ekak nam ahala na.. Man phone eka use karala na machoo.. anywy thanx for the info
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    Ehemada machan.. Man ehema scene ekak nam ahala na.. Man phone eka use karala na machoo.. anywy thanx for the info

    මම හිතුවේ උඹ මේ ගැන දන්නවා වෙන්න ඇති කියලා..
    හේතුව උඹ ඇන්ඩ්‍රොයිඩ් ඇප්ලිකෙෂන් ගැන ත්‍රේඩ් දාලා තිබ්බ හින්දා මේ ෆොන් එක ගැන..
    විස්තර දන්නවා වෙන්න ඇති කියලා හිතුවේ..
    කොහොම වුනත් පරක්කු වේලා හරි දැන ගත්තා නේ.. ඒ හින්දා අවුලක් නෑ..
     
    gudaya

    Well-known member
  • Jan 9, 2009
    14,372
    1,485
    113
    ළිඳේ ♥♥♥♥
    මේ ෆොන් එක හොදයි ද ? කෙල්ලට අරන් දෙන්න හිතාගෙන ඉන්නේ..
    කවුරු හරි පාවිච්චි කරන අය ඉන්නවා නම් කියන්න..
    Samsung S5620 Monte

    22440_2012041012.jpg

    not bad,but smart phone ekak newey,third party app tikak adu athi :rolleyes:
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    not bad,but smart phone ekak newey,third party app tikak adu athi :rolleyes:

    කෙල්ලට දෙන්න නේ ඒ හින්දා අවුලක් නෑ..
    කොහොමත් කැම් එකත් 3.2 තියෙන හින්දා ප්‍රශ්නයක් නෑ..
    අනික ලොකු ගාණකට යන්නත් බැරි හින්දායි මේ ෆොන් එක හොදයි කියලා හිතුනේ..
    අනික බැටරි එකත් හොදයි ලූ..
     
    Crezy Boy

    Member
    Dec 27, 2011
    705
    85
    0
    Colombo
    මචන් හැම idea එකකටම තැනක් යු !!!
    මට හිතට අල්ලන එකක් නැනේ බන් තම සෙට් උනේ ...:baffled::baffled:
     
    Crezy Boy

    Member
    Dec 27, 2011
    705
    85
    0
    Colombo
    කෙල්ලට දෙන්න නේ ඒ හින්දා අවුලක් නෑ..
    කොහොමත් කැම් එකත් 3.2 තියෙන හින්දා ප්‍රශ්නයක් නෑ..
    අනික ලොකු ගාණකට යන්නත් බැරි හින්දායි මේ ෆොන් එක හොදයි කියලා හිතුනේ..
    අනික බැටරි එකත් හොදයි ලූ..

    මචෝ මට ගන්න බන් හොයන්නේ