Pickme අලුත් ෆීචර් එක

Sajam

Active member
  • Aug 29, 2021
    183
    228
    43
    පික්මී එකේ අලුතෙන් ආපු ඔෆර් සීන් එක ගැන මොකෝ හිතනෙ? mixed feedbacks තියේන්නෙ, කට්ටියක් කියනව සිරා වැඩක් කියල, තව සෙට් එකක් බනිනව price manipulate කරනව කියල

    IMG_6642.jpeg

    image source and more info: https://www.linkedin.com/posts/kiru...n-sri-lanka-activity-7337026024787873792-QcAp
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,549
    113
    Colombo
    Peak time එකේදි නං ගාන වැඩි වෙයි
    හැබැයි හයර් නැති වෙලාවට එහෙම ප්‍රශ්නයක් නැතිවෙයි මොකද දන්නවනේ ලොකු ගනං දැම්මොතින් වෙන එවුන් අඩුවට යනවා කියලා

    තව රෙඩිට් එකේ දාල තිවුනා ඔය ඔෆර් ඇක්සෙප්ට් කරන්නෙ නැතිව පොඩි වෙලාවක් හිටියම නෝමල් පික්මී එකේ auto calculate කරලා පෙන්නන ගානට හයර් එක සෙට්වෙනවා කියලත්
     
    Sajam

    Active member
  • Aug 29, 2021
    183
    228
    43
    Peak time එකේදි නං ගාන වැඩි වෙයි
    හැබැයි හයර් නැති වෙලාවට එහෙම ප්‍රශ්නයක් නැතිවෙයි මොකද දන්නවනේ ලොකු ගනං දැම්මොතින් වෙන එවුන් අඩුවට යනවා කියලා
    ඔව් ඒක ඇත්ත
    තව රෙඩිට් එකේ දාල තිවුනා ඔය ඔෆර් ඇක්සෙප්ට් කරන්නෙ නැතිව පොඩි වෙලාවක් හිටියම නෝමල් පික්මී එකේ auto calculate කරලා පෙන්නන ගානට හයර් එක සෙට්වෙනවා කියලත්
    ඒක හරි. මට එහෙම සෙට් උනා පොඩ්ඩක් වෙලා හිටියම. හදිස්සි නම් විතරක් ඔෆර් එකක් ගන්න පුලුවන්

    අයියා card ද? Cash ද? 😂
    cancel කරල යමුද?
    මට පාර පොඩ්ඩක් කියනවද, මැප් එකේ හොයාගන්න බෑනෙ
    ------ Post added on Jun 10, 2025 at 4:15 PM
     
    • Like
    Reactions: Mugen and DXB2021

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,273
    21,156
    113
    පික් මී Android 10 walata udin දාන්න බෑ නේද? උන් කියන්නේ පොන් වල අවුලකපු. 🤭🤭🤭 උන්ඩ්‍රයිවර් ඇප් එක අලුත් වර්ෂන් වලට අප්ඩේට් කරන්නේ නෑ. 🙄🙄🙄
     
    Sajam

    Active member
  • Aug 29, 2021
    183
    228
    43
    පික් මී Android 10 walata udin දාන්න බෑ නේද? උන් කියන්නේ පොන් වල අවුලකපු. 🤭🤭🤭 උන්ඩ්‍රයිවර් ඇප් එක අලුත් වර්ෂන් වලට අප්ඩේට් කරන්නේ නෑ. 🙄🙄🙄
    10ට උඩ ඒවගෙ බෑ කියලද කියන්නෙ? යකෝ එහෙම උනොත් පරණ මරාල වල විතරයිනෙ වැඩ කරන්නෙ
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,273
    21,156
    113
    10ට උඩ ඒවගෙ බෑ කියලද කියන්නෙ? යකෝ එහෙම උනොත් පරණ මරාල වල විතරයිනෙ වැඩ කරන්නෙ
    ඔව් බන් මගේ යාලුවෙක්ගෙ නන්ගි කෙනෙක් තාත්තට පෝන් එකක් අරන් දුන්නා රෙඩ්මි A 3 14 න්ද මොඩල් එක Android 14 වර්ශන් එක එකට ඩ්‍රයිවර් ඇප් එක දාන්න බෑ. පස්සෙ මුන් පික් මී රෙගිස්ටර් කරන තැනට ගියාම කියල පෝන් එක බාල එකක් කියල. මගේ යාලුවා නන්ගිට බනිනවා වැඩක් නැථි පෝන් අරන් දීල කියල. පස්සෙ මන් චෙක් කරාම මගේ පෝන් එකටත් දාන්න බෑ. මගේ ඇන්ඩ්‍රොයිඩ් 14 පස්සෙ මගේ පරන සැම්සුන් J2 එකට ට්‍රයි කරාම පුලුවන්. උන් එක පබ්ලික් කරන්නෙ නෑ. ඇප් එක අලුත් එකට අප්ඩේට් කලොත් පරන පෝන් පාවිචි කරන හැමෝටම පෝන් එකත් අලුත් කරන්න වෙන නිසා. :baffled: :baffled: :baffled:
     
    • Like
    Reactions: olu bakka and Mugen

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,883
    21,128
    113
    ඔව් බන් මගේ යාලුවෙක්ගෙ නන්ගි කෙනෙක් තාත්තට පෝන් එකක් අරන් දුන්නා රෙඩ්මි A 3 14 න්ද මොඩල් එක Android 14 වර්ශන් එක එකට ඩ්‍රයිවර් ඇප් එක දාන්න බෑ. පස්සෙ මුන් පික් මී රෙගිස්ටර් කරන තැනට ගියාම කියල පෝන් එක බාල එකක් කියල. මගේ යාලුවා නන්ගිට බනිනවා වැඩක් නැථි පෝන් අරන් දීල කියල. පස්සෙ මන් චෙක් කරාම මගේ පෝන් එකටත් දාන්න බෑ. මගේ ඇන්ඩ්‍රොයිඩ් 14 පස්සෙ මගේ පරන සැම්සුන් J2 එකට ට්‍රයි කරාම පුලුවන්. උන් එක පබ්ලික් කරන්නෙ නෑ. ඇප් එක අලුත් එකට අප්ඩේට් කලොත් පරන පෝන් පාවිචි කරන හැමෝටම පෝන් එකත් අලුත් කරන්න වෙන නිසා. :baffled: :baffled: :baffled:
    Sirawata
    Oka karala youtube dapan
    Wasa nondiyak thama
     
    Android 14 තියෙන Galaxy A54 එකක් තියේ. ඒකෙ Passenger ඇප් එකනම් අවුලක් නෑ