ගෙවල් වලට හොරෙන් ආදරය කලා නම් අන්තිමේදි අපිට ඉතුරු වෙන්නේ දුක විතරයි..
හැම කෙල්ලෙක් ම මුල් කාලයේදි හොරෙන් ආදරේ කරනවා හේතුව.. ඒ ආදරය මුවාවෙන් අපෙන් ප්‍රයෝජන ගන්න...
ඒත් හැම කෙල්ලෙක් ම ඒ මතයෙන් නෙවෙයි ආදරය කරන්නේ..
ඒ හින්දා අපි කෙල්ලට බොක්කෙන් ම ආදරේ කරනවා නම්. ඒ කෙල්ලගේ පවුල් පසු බිමට හගවන්න ඕනේ...