1. coollifestyle4u

    March 15 SL VS PAK ~~~ Match eka gena katha karamu

    මාලිංගගේ පන්දු වලට ඒ තරම් පෆෝමන්ස් දෙන්න තරම් පකිස්ථානයේ ටිම් එකේ කවුරුත් නෑ.. ඕනේ නම් නිකන් එකක් දෙකක් කනාවට වැඩුනොත් මිසක්.. එවුන් මාලිංගගේ පන්දු වලට මුහුණ දෙන්න බයයි මචන්.. බලපන් අද මාලිංග විකට් අඩුම 3 ක් හරි ගනි..
  2. coollifestyle4u

    March 15 SL VS PAK ~~~ Match eka gena katha karamu

    අද අපේ එවුන් ගහනවා බලපන්.. පකිස්ථානයේ එවුන්ට ඉන්න හිටින තැනත් අමතක වෙන්න.. කොහොමත් අද මැච් එක ශ්‍රි ලංකාව ගොඩ දා ගන්නවා ඒක නම් අනිවාර්යයි.. ඒ වෙනුවෙන් අපි එක සිතින් ප්‍රාර්ථනා කරමු...
  3. coollifestyle4u

    මම අලුතෙන් එනවා..පොඩි සප් එකක්!

    දැන් උඹව එළකිරි අඩවියේ බොහෝ දෙනෙක් පුද්ගලිකව දන්නවා ද අහවල් පුද්ගලයා තමයි මේ කියලා.. !!! එහෙම නැත්නම් උඹ වෙනත් ගිණුමක් හදන්න යන්නේ මේ ගිණුමට කැලැල්ලක් වෙයි කියලා හිතලා ද ? :rolleyes:
  4. coollifestyle4u

    රියදුරු~ලකුණු_24

    මම හිතනවා බොහෝ දෙනෙකුට මේ ත්‍රේඩ් එක මාර්ගයෙන්.. අලුතින් නිකුත් කරපු නීති රීති ගැන යම් දැනුමක් ලැබෙන්න ඇති කියලා..
  5. coollifestyle4u

    රියදුරු~ලකුණු_24

    හ්ම්, හොද වැඩක් නම් තමයි.. ඒත් නීතීය කිසිම බේදයකින් තොරව හැමෝටම.. එක විදියට සලකනවා නම් තමයි හොද..
  6. coollifestyle4u

    ~.:Varicose:.~

    ආයුර්වේද තැන් නම් කිහිපයක් ම තියෙනවා මචන් නුවර.. ඒත් ඉතින් පිළිගත් තැනකට ගියා නම් ගොඩ.. ස්තුතියි මචන් මගේ පරණ ත්‍රේඩ් එකක් එළියට ගත්තාට..
  7. coollifestyle4u

    රියදුරු~ලකුණු_24

    හරි මචන් එළ..
  8. coollifestyle4u

    රියදුරු~ලකුණු_24

    ඒ තරම් වේලාව වෙනස් විමක් වෙන්නේ නැති වෙයි.. බස් රථ වලට ඒ නීති රීති ඒ තරම් දුරට බලපාන්නේ නැති වෙයි.. හේතුව ඒ අය වැඩ කරන්නේ කාල සටහනක් අනුව නේ.
  9. coollifestyle4u

    රියදුරු~ලකුණු_24

    බීලා ගියාම කීයද
  10. coollifestyle4u

    රියදුරු~ලකුණු_24

    අපි එහෙම කිව්වාට මචන්.. හැම එකෙක් ම එහෙමම නෑ..
  11. coollifestyle4u

    uNDER GROUND POWER sTATION-kOTHMALE

    එළ මචන්.. +
  12. coollifestyle4u

    love

    ඒ කතාව ඇත්ත.. ඒත් මචන් මේ කතාවම කෙල්ලොන්ගේ පාර්ශ්වයෙන් හිතුවාත්.. අපිට වගේම ඒ අයටත් මේ කතාව ආදාල වෙනවා.. ඒ හින්දා මේ ප්‍රශ්නය දෙගොල්ලන්ටම පොදුයි..
  13. coollifestyle4u

    Film help

    අලුත් ෆිල්ම් එකක් නම් වෙන්න බෑ.. කොහොමත් අයි.ටි.එන්. එකේ පෙන්නනවා නම් කොපි කාලේ ගිය ෆිල්ම් නේ වැඩිපුරම පෙන්නන්නේ..:baffled: ඒ ෆිල්ම් එකේ රගපෑව නළුවෙක් ගේ නමක් හරි දන්නවා ද ? :rolleyes:
  14. coollifestyle4u

    රියදුරු~ලකුණු_24

    හ්ම්, කොහොම වුනත් එක අතකින් මේ වගේ නිතීයක් ගෙනාපු එකත් හොදයි..
  15. coollifestyle4u

    ipod එක විකුනනවා

    ත්‍රේඩ් එක ඉදිරියට අරන් තමයි සහයෝගයක් දෙන්න වෙන්නේ..
  16. coollifestyle4u

    Profile picture eka tread ekedi penna danne kohomada??????????

    මම හිතන්නේ උඹ අහන්නේ Avatar ගැන වෙන්න ඇති.. ප්‍රොෆයිල් පික්චර් එකට නෙවෙයි ඒ පින්තුරය දාන්න ඕනේ.. Edit Avatar එකට ගිහිල්ලා ඇඩ් කරන්න
  17. coollifestyle4u

    Elakiri eke nadda????

    ත්‍රේඩ් එක ඉදිරියට අරන් සහයෝගයක් දෙන්න විතරයි පුලුවන් මචන්..
  18. coollifestyle4u

    රියදුරු~ලකුණු_24

    ස්තුතියි මචන් ත්‍රේඩ් එක බලලා අදහසක් දිලා ගියාට..
  19. coollifestyle4u

    රියදුරු~ලකුණු_24

    කොහොමත් මචන් අරූව හොයා ගන්න පුලුවන් නේ දවසින්.. දැන් අපේ පොලිසිය ඒ අතින් දියුණුයි අපේ එවුන් විතරක් නෙවෙයි කොයි කවුරුත්.. කොහොමත් එකෙක් හරි නම්බර් එක දැකලා සදහන් කරයි නේ.. නැත්නම් වාහනයේ ඩැමෙජ් එක බලලා හොයා ගන්න පුලුවන්.. කොහොම වුනත් උඹ පැන නගපු ප්‍රශ්නේ නම් සාධාරණයි.. :yes:
  20. coollifestyle4u

    රියදුරු~ලකුණු_24

    :lol: එහෙම තියෙනවා නම් මෙලාකට හැම පොලිස් නිලධාරියෙක් ම... කුඹුරක් කොටාගෙන ඉදි.. :baffled::P

    No contents