සිට් බේල්ට් කතාව කොහොමත් මචන් අනිවාර්ය කරන්න කලින් ඉදලා ම..
අපි පාවිච්චි කරනවා නේ අපේ ආරක්ෂාව වෙනුවෙන්..
ඒත් ඉතින් මේ පාර ලකුණු මට්ටමක් එකතු වේලා නේ.. වැරැද්දක් කලාම ලකුණු දිලා යෑව්වා නම් හරි කමක් නෑ කියපු කෝ..
දඩ මුදලත් ගෙවන්න වෙනවා නේ ඒක නේ කැත සීන් එක..:baffled: