ඉතින් මේ දවස් වල කට්ටියම Windows 8.1 දාන්න try කරනවනේ.කට්ටියටම කරකියාගන්න දෙයක් නැතුව හිටියේ කොහොමද මේක activate කරගන්නේ කියලනේ. ඔන්න දැන් ඒ ප්‍රශ්නෙත් හරි.මමත් හොයල හොයල මේක දාල බැලුවේ.
ප්‍රශ්න ඔක්කොම හරි. activate උනා.දවස් 180 කතා එහෙම නැහැ. Fully activated.
මුලින්ම මේ torrent එක download කරගන්න.
01. ඕක එක්කෝ DVD එකකට හෝ WinUSB maker වගේ එකකින් USB drive එකකට හෝ දාගන්න.
02. සාමාන්‍ය විදියටම install කරන්න.Serial No -XHQ8N-C3MCJ-RQXB6-WCHYG-C9WKB.
මැදදී අහයි Windows 8.1 Pro or Pro VL ද කියල එකේ Pro එක select කරන්න. (Windows Media Center serial එක එහෙම දාන්න එපා. activate කරගන්න බැරිවෙයි.)
03. Torrent එකත් එක්ක download වෙනවා activator එක.එකේ Folders 3 ක් තියෙනවා Server 1,2,3 කියල.ඒ සෙට් එකම copy කරගන්න Desktop එකට.
04. ඒ එක එක (එකිනෙක folder එකේ Professional කියන batch file එක) වෙන වෙනම run කරලා බලන්න (Run As Administrator)(Professional කියන batch file එක විතරක් run කරන්න)
05. මට නම් server 2 වලින් තමයි activate උනේ.
06.Desktop එකේ තියෙන watermark එක අයින් වෙන්න computer එක restart කරන්න.
07. මම නම් windows update කරන්න ගියේ නැහැ.
08. එහෙනම් කට්ටියම Windows 8.1 දාල බලන්න.
ඔන්න මගේ screen shot එකකුත් දැම්මා කට්ටියට ශුවර් නැති නිසා....!
System එකට ගිහිල්ලත් බලන්න පුළුවන් activated ද කියල. එහෙම නැත්නම් මෙන්න මෙහෙමත් බලන්න පුළුවන් කාටද license කරලා තියන්නේ කියල.
How to check Windows 8.1 version and license
01. Go to Metro launcher by clicking Windows button.
02. Type "Command"
03. Click n open " Command "
04. Type "winver"

Last edited:

dan 8.1 danna bayai pc eke data tikata kela wei kiyala C eke one files pirila 