ඔව් බන් මු කෑවට බයවෙන්නේ නැතුව ලගම සර්ප වෙදෙක් ඉන්නවා නම් එයට හරි එහෙම නැත්නම් ලගම හොදම ඉසිපිරිතලේට ගෙනියන්න තියෙන්නේ කාපු තැන සබන් දාල හෝදන්න හොදට.
අපේ අම්මගේ අත කාල තිබ්බ මෙකෙක්, ඉස්පිරිතාලෙට අරන් ගිහින් Injection 3 ගැහුවා ඊට පස්සේ දවසක් විතර blood check කරලා අවුලක් නැ කියල ගෙදර යැව්වා බේත්...