මචන් මේ කියල තියන දේ වැරදි පැත්තෙන් උයා අල්ලගෙන් තියෙන්නේ බුද්ධ සාසනයේ අපි පුංචි කාලේ ඉදන් අහපු කියපු දෙයක් වුනත් අපි හරියට තේරුම් ගත්තේ නැති දෙකින් කියන්නම් අපි බුද්ධ සාසනේ මේ මාර්ගයේ යද්දී මුලින්ම කියන දේ බුදු ගුණ ඒ ගුණය නිසා නේ අපි මේ ගැන හොයන්නෙත් මේ මාර්ගයේ යන්නෙත්, පලවෙනි බුදු ගුණය අරහං...