අයියට හිතෙන්නේ නැද්ද උය විදිහට කරනවට වඩා හිතේ හිර වෙලා තියන පිඩනේ කාත් එක්ක හරි කතා කරන්න ලැබුණ නම් හොදයි කියල දවසේ උදේ ඉදන් හවස් වෙනකන් උය නඩු වල කියන ප්‍රශ්න ටික අහල ගෙදර ඇවිල්ල ඒ හිර කරන තියන දේවල් ටික එක දිගට කියල දන්නා පුළුවන් නම් කාට හරි, පහුවදාට ඒ අවුල් mind එක පොඩ්ඩක් හරි අඩු කරන යන්න...