1. NEMISIS

    අම්මෝ පව් බන්

    අර උගේ බෙල්ලට දාල තියන ඉබ්බා කටට දැම්මනං ඔය ප්‍රශ්න ටික සේරම විසඳෙනවා නේද
  2. NEMISIS

    LED smart TV & Refrigerator

    I am using two, one samsung and one toshiba (this is sort of budget model, bought from USA), I am quite happy with both. Samsung one has slightly better colors and picture quality.
  3. NEMISIS

    presto ඇරෙන්න පිටරට ඉඳන් බඩු ගෙන්න වෙන මොන සයිට්ද තියෙන්නෙ?

    If you have a lot of goods, this is very cheap, also this is coming as UPB so usually tax is low. shipping as sea freight so takes about 2-3 months months...
  4. NEMISIS

    ප්‍රාඩෝ 150 ය දීලා BYD PHEV එකක් ගන්න එක ගැන මොකද හිතන්නෙ

    ඔය දෙකෙන් මොක කරත් දැන් අඩු කුලේ දැන් LC250 යක් ගන්න බැරි නං අඩු කුලේ තමයි.
  5. NEMISIS

    Job Position දාලා නැති company එකකට CV එක Mail කරන එක ?

    To be honest, finding an internship position is very very hard these days. However doing this won't do any harm.
  6. NEMISIS

    Job Position දාලා නැති company එකකට CV එක Mail කරන එක ?

    sometimes it works. I got in to one of the best companies in sri lanka by doing this. At that time i was fed up with the company i was working and sent the CV to their careers@ email. I got the job in about two weeks. That is freaking luck i guess. I worked there for about 7 years.
  7. NEMISIS

    ආයෙත් Amazon වලින බඩු ටිකක් දා ගත්තා

    https://elakiri.com/threads/us-%E0%B6%89%E0%B6%B3%E0%B6%BD%E0%B7%8F-%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%A7-%E0%B6%B4%E0%B7%90%E0%B6%9A%E0%B7%9A%E0%B6%A2%E0%B7%8A-%E0%B7%86%E0%B7%9D%E0%B7%80%E0%B6%A9%E0%B7%8A-%E0%B6%9A%E0%B6%BB%E0%B6%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1-%E0%B7%80%E0%B7%92...
  8. NEMISIS

    ආයෙත් Amazon වලින බඩු ටිකක් දා ගත්තා

    na tools lankawen ganna eka gana godak wadi, specially cordless tools. anik eka godak tools mehe ganna na
  9. NEMISIS

    ආයෙත් Amazon වලින බඩු ටිකක් දා ගත්තා

    නෑ මචන් මේ විදියට තාම ගෙන්න ගන්න පුලුවන් මම 2024 මුල දි අන්තිමට ගෙන්නුවා
  10. NEMISIS

    SanDisk Ultra microSDXC Fake or Real?

    Daraz mall eken fake kiyala return karoth 2x refund karanawa eka nisa oke speed eka check karaka, youtube eke compare karala refund eka dapan ube card reader eka mokadda, eke speed cap eka 20 ta wada wadi neda?
  11. NEMISIS

    Payment Gateway එකේ අවුලක්

    frimi account they provide two cards, one vertual and one physical
  12. NEMISIS

    ඉන්දියා පකිස්තාන් කෙලගන්නවා කියන්නේ ලංකාවේ freelancer

    pissuda ban moko oya ratawal deke un freelance karana eka natara karala, weapons aran yudda karanna yanne na neh un den karana vidiyatama karan yai may be yudden unge exposure eka wadi wela unta project wadi wennat bari na overall freelance industry ekata kisi change ekak wena ekak na.
  13. NEMISIS

    Oblivion වගේ හොද ෆිල්ම් සෙට් එකක් කියපල්ලකො

    To be honest, no other movie has come close to Oblivion. I even tried to find a similar book but couldn’t find any.
  14. NEMISIS

    🇱🇰ලංකාවෙන් ලෝකෙට ගිය software products මොනවද 👨‍💻

    Crystal Shield Antivirus මේක ඉතිං ජාත්යන්තරේට ගියානේ
  15. NEMISIS

    HUMMER එකක පෙනුම තියෙන, සන්රූෆ් සහිත, වැගන් R මිලට ආ TAFT...😱❤️

    ටයිපින් මිස්ටේක් එකක් නිසා Bummer (බමර්) කියන එක වෙනුවට Hummer(හමර්) කියලා ටයිප්වෙලා මං හිතන්නෙ
  16. NEMISIS

    Driving license Papers

    ලොකු සීන් එකක් නෑ නේ අර පොඩි පොතක් තියනවානේ නීති ටික තියන, ඒක බලාගත්තම හරි
  17. NEMISIS

    PS5 Repair Help

    මොකද උනේ PS5 එකට හදාගත්තද
  18. NEMISIS

    Wifi Repeater එකක් ඕනේ

    frequency එක අඩු උනාම Wavelength එක වැඩියි එතකොට penetrating ability එක වැඩියි frequency එක වැඩි උනාම ඒක absorbsion එක වැඩියි frequency එක වැඩි උනාම bandwidth එක වැඩියි (ලොකු ඩේට ප්‍රමානයක් modulate කරන්න පුලුවන්)
  19. NEMISIS

    නාකි අපිටත් කොල්ලෙක් වෙන්ඩ පුළුවන් හැඩ bike

    ඒ ඉස්සර කොල්ලො ඔව පැද්දෙ දැන් 2000න් පස්සෙ කොල්ලො පදින්නෙ ඩියෝ ඒක නිසා ඩියෝ එකක් අරගෙන පාට පාට ලයිට් දාල ස්ටිකර් ගහලා, තවත් තරුන වෙන්න ඕන නං අර සීට් එක යට තියන කැබින් එකේ ලොකුවැයිං ස්පීකරයක් හයිකරගනින්
  20. NEMISIS

    BYD EV Electric motor

    100KW කියන්නෙ HP 130ක් විතරනේ බන්, ඒක නං අවුලක් වෙන්න විදියක් නෑ කීයටවත්. අනික පෙට්‍රල් එන්ජින් එක රේස් වෙනකන් ඉන්න ඕන full torque එක එන්න, EV වල Instant torque එකක් තියෙන්නෙ ඒක නිසා ඕක සෑහෙන්න දැනෙන පිකප් එකක් තියේවි ඕකෙ අවුලක් වෙනවානං තියෙන්නෙ ඕව නෙමෙයි, රිලයබිලිටි, බැටරි, පාට්ස්, රෙපෙයාර්...

    No contents