වෙල්ගම මහින්ද වගේ තක්කඩි දේශපාලකයින් අතර සිටියත් වෙල්ගම ගැන වචනයක් එක් කල යුතුයි කියලා සිතුන බැවින් මා මම ත්‍රෙඩ් එක මෙසේ පල කරමි. මේ දිනවල කුමාර වෙල්ගම ගැන ෆෙස්බුකියේ ෂෙයාර් වන චායරුපයක් පිළිබඳව බොහෝ දෙනා කතා කරනවා. සමහරු කියනවා මාධ්‍ය සංදර්ශන කියලා. නමුත් මේවා වෙන දේශපාලුවෝ මෙන් කරන සංදර්ශන...