1. Mr.Tom

    වාහන හින්ද කාපු කටු ...2

    ආ පෙරා මාමී...:D
  2. Mr.Tom

    වාහන දුම් පරික්ෂාව ගැන ඔබත් දැනගන්න

    HC උපරිම 1200 ක්. ඔය ගාන අව්ලක් නෑ. පොඩ්ඩක් නොදැවුන පැට්‍රල් වැඩී. ප්ලග් 10000 න් මාරු කරලා නැත්තං ප්ලග් මාරු කරලා. එයා ක්ලීනර් එක සුද්ද කරාම (අවශ්‍ය නම් එකක් දැම්ම) ඕකත් අඩු වෙයි.
  3. Mr.Tom

    වාහන දුම් පරික්ෂාව ගැන ඔබත් දැනගන්න

    HC නම් සූට්ටක් විතර වැඩී තමයි. නමුත් ඒක අව්ලක් නෑ. Lambda හොදයි. :D
  4. Mr.Tom

    වාහන දුම් පරික්ෂාව ගැන ඔබත් දැනගන්න

    o2 ඔයා ගාන අව්ලක් නෑ. ඕක වැඩි වෙන්නයි හොද නැත්තේ. Lambda එක 0.9 ත් 1.1 අතරේ කියන්නේ පැට්‍රල් වායු මිස්‍රණය හොදයි. ඔයාගේ රිපෝට් එකේ අව්ලක් නෑ. :D
  5. Mr.Tom

    වාහන හින්ද කාපු කටු ...2

    o2 ඔයා ගාන අව්ලක් නෑ. ඕක වැඩි වෙන්නයි හොද නැත්තේ. Lambda එක 0.9 ත් 1.1 අතරේ කියන්නේ පැට්‍රල් වායු මිස්‍රණය හොදයි. ඔයාගේ රිපෝට් එකේ අව්ලක් නෑ. :D
  6. Mr.Tom

    කරුනාකර උදවු කරන්න

    සිංහල වෙදකම තමයි තියන්නේ.
  7. Mr.Tom

    වාහන හින්ද කාපු කටු ...2

    :( ඉතාම කණගාටුයි මල්ලි. ඉක්මනට සුව වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. යකඩ ගොඩවල් නම් ඕනි දෙයක්. ඒත් ඇගපත තලාගන ඉන්න උනාම තියන අමාරුව :dull: ඔයින් ගියා ඇති. මමනම් කියන්නේ දැන් ඔය බයික් පැද්දා ඇති. :dull: අපි කොච්චර හොදට ගියත් වැඩක් නෑ මල්ලි. එකෙක් සිහිය නැතුව පාරේ ගියත් ඇති. සති කීපයකට උඩදී අපතයෙක්...
  8. Mr.Tom

    පෙම්බර මධූ (1977) සිංහල ෆිල්ම් Pembara Madu (1977) Sinhala Film

    බොහොම ස්තූතියි චිත්‍රපටිය දුන්නට :) ගොලු හදවත ෆිල්ම් එක හොයා ගන්න නෑ නේද?
  9. Mr.Tom

    .jar එකක් කොහොමද EXE කරන්නෙ

    Bump අපි නම් ඉතිං විෂුවල් බේසික් අනාතයෝ..:sorry:
  10. Mr.Tom

    පොඩි Printing බිස්නස් එකක්

    ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ තනිපුද්ගල ව්‍යාපාරයක් විදිහට රෙජිස්ටර් කරන්න. ඒකට මුලින්ම ගිහින් ෆෝම් එකක් ගන්න ඕනේ. ඒ ෆෝම් එක පුරවලා ග්‍රාමසේවකගෙන් ලියුමක් අරගන ඔප්පුවේ පිටපතක් එක්ක ඉදිරිපත් කරන්න ඕනේ. ඔප්පුව තියන්නේ ඔයාගේ නමට නෙවෙයි වනම් ඔප්පුව හිමි කෙනාගෙන් මේක කරගෙන යනවට කැමත්ත ප්‍රකාෂ කරලා...
  11. Mr.Tom

    පොඩි Printing බිස්නස් එකක්

    :) එළ ජය වේවා කියලා පතනවා. මචං පොත් එහෙම ප්‍රින්ට් කරනවද? බයින්ඩිං කරනවද, ෆෝ කළර් කරනවද?
  12. Mr.Tom

    වාහන හින්ද කාපු කටු ...2

    :yes: වාහන ගන්න ඕනවට වඩා බය වෙන්න එපා. හම්බුවෙන පළවෙනි හොදම එක තමන්ගේ ගානට බස්ස ගන්න පුලුවන් නම් ගන්න. හොදම එකක් අතඇරියොත් ආයි ඒවගේ එකක් හම්බු වෙන්න ගොඩක් කල් යන්න පුලුවන්.
  13. Mr.Tom

    ඔෆ්සෙට් ප්‍රින්ටින්

    :D Thanks ත්‍රෙඩ් එක දානකන් බලාගෙන ඉන්නවා. :):)
  14. Mr.Tom

    ඔෆ්සෙට් ප්‍රින්ටින්

    Thanks machan. මම සෑහෙන්න හොයලත් ඔය ත්‍රෙඩ් මට හොයාගන්න ලැබුනෙ නෑ.
  15. Mr.Tom

    වාහන හින්ද කාපු කටු ...2

    හිතෙන් වැටෙන්න එපා මල්ලි. ඕවත් ප්‍රශ්නද. හැම ඉරිදම ලංකාදීප පත්තරේ (සෙනසුරාදා එනවා) අරං බලන්න. ඉක්මන් එකෙත් බලන්න. වාහනයක් තියනව නම් කල්යල් බල බල ඉන්නේ නැතුව ඉක්මනින් ගිහින් බලන්න. කිලෝමීටර් 100 ක් 200 ක් දුර තියන එකක් උනත් කමක් නෑ. කෝල් කරලා හිතට අල්ලනව නම් ගිහින් බලන්න. කවදාවත් ෆෝන් කෝල් එකෙන්...
  16. Mr.Tom

    වාහන හින්ද කාපු කටු ...2

    emissions test report ගන්න කලින් ගත්තු ඒවා වික්කා. දැන් තියන එක ගන්නකම් තිබ්බොත් දාන්නම් :) මේ දවස් වල නම් විකුණ විකුණ ඉන්න එකෙන් ටිකක් විතර ඈත් උනා :nerd:

    No contents