ඔවුන් මාව මරාවි, මගේ ජීවිතය අනතුරේ - තායිලන්තයේ කොටු වී සිටින සෞදි තරුණිය
"බොහෝ සුලු කාරණාවලට පවා මාව මරන බවට මගේ පවුලේ අය තර්ජනය කරනවා"
ජීවිතයට තර්ජන ඇතැයි පවසමින් තම පවුල අතහැර පැන ආ සෞදි තරුණියට තාවකාලිකව සිය රටට ඇතුළුවීමට අවසර ලබා දෙනු ඇති බව තායිලන්තයේ...