කාන්තා අයිතීන්: සෞදි අරාබියෙන් පළා ගොස් කැනඩාවේ රැකවරණ ලැබූ තවත් තරුණියක්
.
24 හැවිරිදි සල්වා සහ ඇයගේ 19 හැවිරිදි සොහොයුරිය මින් අට මසකට පෙර සෞදි අරාබියෙන් පළා ආහ
සෞදි අරාබියේ දිවි ගෙවන කාන්තාවන්ට තහනම් බොහෝ දේ ගැන මේ දිනවල නැවත අවධානය යොමු වී තිබේ. සිය පවුලේ සාමාජිකයන්ගෙන් එල්ලවන පීඩාවන්...