1. 50KG

    ගෙවිලියෝ

    ජාත්‍යන්තර කාන්තා දිනය: ජාතිවාදය පරාජය කළ සිංහල, දෙමළ, මුස්ලිම් ගෙවිලියෝ "මම අවුරුදු 16 න් කසාද බැන්දා. කොහොම හරි අවුරුදු 18 වෙද්දී මට අවුරුද්දක දරුවෙකුත් හිටියා. මහත්තයට ඕනෑ කමක් තිබුණේ නැහැ ගෙයක් දොරක් හදා ගන්න. ඉන්න තැනක් ඕන නිසා මම මහත්තයා ළඟ දරුවා දාලා රට ගියා," රාමන් විජයලක්ෂ්මී එලෙස...
  2. 50KG

    කාන්තා_ගුවන්යානය

    ow ඕකට කියන්නේ ලිංගික හීනමානය සහිත කුහකත්වය.
  3. 50KG

    කාන්තා_ගුවන්යානය

    කාන්තා_ගුවන්යානය ජාත්‍යන්තර කාන්තා දිනයේ කාන්තාවන් මෙහෙයවූ ගුවන් යානය: "ආකල්ප වෙනස් කළ හැකියි" ශ්‍රී ලංකන් ගුවන් සමාගම සිකුරාදාට (මාර්තු 08) යෙදී තිබුණු ජාත්‍යන්තර කාන්තා දිනය සැමරුවේ සුවිශේෂී ආකාරයකිනි. ඒ, කාන්තාවන් විසින් පමණක් මෙහෙයුම් සිදු කරන ලද මගී ගුවන් යානයක් පියාසර කරවීමෙනි. ශ්‍රී...
  4. 50KG

    පිළියන්දලට

    Fiber useless bcz limited Data ne ban
  5. 50KG

    අභිනන්දන්

    අභිනන්දන්: ගුවන් නියමුවාගේ 'වීරත්වයේ රැවුල' ඉන්දියාව පුරා පැතිර යයි පාකිස්තානය විසින් පසුගිය දා නිදහස් කරන ලද ඉන්දීය යුද ගුවන් යානා නියමු අභිනන්දන් වර්දමන් මේ වන විට ඉන්දියාව තුළ ජාතික මට්ටමේ චරිතයක් බවට පත්ව ඇති අතර කලාත්මක නිර්මාණ, ප්‍රචාරණවලට යොදා ගැනීම පමණක් නොව ඔහුගේ උඩු රැවුල ද විලාසිතා...
  6. 50KG

    බිල්ගේට්ස්ගේ_දුව

    බිල්ගේට්ස්ගේ_දුව මේ ටිකක් විරල ගනයේ චයාරූපයක් . මේ ඉන්නේ බිල්ගේට්ස් ගේ දුව වන Jennifer . මේ ඉන්නේ ජෙනිෆර් ගේ ප්‍රේමවන්තයා ඊජිප්තු මුස්ලිම් ජාතිකයෙක් වන Nayel Nassar. ඇත්තටම පහුගිය වසර 10 පුරාවටම බිල්ගේට්ස් ගේ දුව යැයි වැරදියට වටහා ගත් වෙනත් නිරුපන ශිල්පිනියකගේ චයරූපයක් අන්තර්ජාලය හරහා...
  7. 50KG

    Fighter jets

    ඉන්දියාවට හෝ පාකිස්ථානය ට වත් ලංකාවේ එයාර් ස්පේස් එක පාවිච්චි කරන්න අවශ්‍යතාවයක් නැහැ. මොකද එයාලගේ භුමි ප්‍රමාණය ලංකාවට වඩා අති විශාලයි.
  8. 50KG

    පාකිස්තානු_ත්‍රස්තයින්

    පාකිස්තානු_ත්‍රස්තයින් පාකිස්තානු ඉස්ලාමි ත්‍රස්තයින් නැසීමට ඉන්දියාව සීරුවෙන්. මේ වන විට ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් එල්ල කරන ලද ත්‍රස්තවාදී ප්‍රහාර දැඩි ලෙස හෙලා දැක තිබෙන අතර එවැනි ප්‍රහාර කලාපයේ අනෙකුත් රටවලටද තර්ජනයක් බව ප්‍රකාශ කොට තිබේ. මීට වසර ගණනාවකට ඉහතදී ශ්‍රී ලංකා...
  9. 50KG

    බල්ලෙක් හැප්පුනා බයික් එකට (18 +)

    මචන් දැන් දුක් වෙලා වැඩක් නැහැ. අදම ගිහින් බල්ලව හැප්පුණු ප්‍රදේශයට බල්ලව හොයාගෙන ගිහින් වෙට් කෙනෙක් ලඟට අරන් ගිහින් ප්‍රතිකාර කරපන්. පුළුවන් නම් යනකොට තව යාලුවෙක් එක්ක වත් පලයන. උබට කවුරුවත් ගහන්නේ නැහැ. බය නැතුව පලයන්. ඔන්න ඔය යුතුකම තමා උබට කරන්න ඉතිරි වෙලා තියෙන්නේ. නැතුව දුක් වේවි ඉන්න එක...
  10. 50KG

    රාවණා_1_සමුගනී.

    හරි මචන් ඔන්න මම පිළිගත්ත රවණා කියල එකෙක් හිටියා කියලා. දැන් සතුටුයි ද ? :lol::lol:
  11. 50KG

    රාවණා_1_සමුගනී.

    පුරාවිද්‍යාව පිලිබඳ අබ මල් රේණුවක තරම්වත් දැනුමක් නොමැති අයෙක් සමග තර්ක විතර්ක ගෙන හැර දැක්වීම නිෂ්පල ක්‍රියාවකි.
  12. 50KG

    Battle of Brothers

    Link eka down gihin wage. Searching for a new link.
  13. 50KG

    Battle of Brothers

    Battle of Brothers - Thurstan Vs Isipathana Live Streaming https://66.232.66.198/isthu.vdx
  14. 50KG

    වාංග මචා වාංග

    නුගත් මෝඩයෝ කියන කතාවලට නිකන් රැවටිලා මාරු කියවන්න එපා. එහෙම කොච්චි පාරක් තිබුනට හැම එකාටම නිකන් අපි ගාල්ලේ - මාතර යනවා වගේ යන්න බැහැ. බෝඩර් එක ක්‍රොස් කරනකොට නිවැරදි ආකාරයෙන් විසා තියෙන්න ඕනේ.
  15. 50KG

    රාවණා_1_සමුගනී.

    අකුරු ලොකුවට ලියලා කැපිල පේන්න දඟලන එක එකතරා මානසික රෝගයක ලක්ෂණයක්. හැබැයි ලොකු අවුලක් නැහැ. සුළු මානසික ප්‍රතිකාර කිහිපයකින් සුව කරගන්න පුළුවන්. රාවණා කියන ආතල් ෆැන්ටසි එක සත්‍යක් ලෙස සිතා සිටීමද තවත් අයුරකින් මානසික ප්‍රශ්නයක්. ඒ කෙසේ වෙතත් රාවණා කියලා කෙනෙක් හිටියනම් එය ඔප්පු කරන්න...
  16. 50KG

    රාවණා_1_සමුගනී.

    රවණා යනු හුදෙක් මනං කල්පිත දේව කතාවක් මිසක් එහි ඇති කිසිඳු සතයක් නැහැ. ඒවා හිතින් මවාගෙන ඉන්න නුගත් පිරිසක් තවම අප අතරේ ඉන්නවා මචන්. රවණා කියන චරිතයෙන් ගන්න පුළුන් ෆැන්ටසි ආතල් එකක් විතරයි.
  17. 50KG

    රාවණා_1_සමුගනී.

    මචන් පොල්ගෙඩි සයිස් අකුරු ඕනේ නැහැ. තවම අපේ ඇස් හොඳට පේනවා. මේකට නම දාල තියෙන්නේ අඩුම තරමේ මේක හදපු ළමයි දෙන්නවත් නොවේ. අන්න එකයි කණගාටුවට කරුණ. රවණා කියන්නේ බෝනිකර තරුවක්. වෙන වදන් අනවශ්‍යයි.
  18. 50KG

    රාවණා_1_සමුගනී.

    Well Said. අනිවා. ඕව කියන්න ගියාම ඉතින් එක එකා උලුක් කරන් එනවා නේ.
  19. 50KG

    රාවණා_1_සමුගනී.

    රාවණා 1: "ශ්‍රී ලංකාවේ පළමු චන්ද්‍රිකාව" ජපාන අභ්‍යවකාශ ගවේෂණ ඒජන්සිය වෙත ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකු විසින් නිර්මාණය කරනු ලැබ "ශ්‍රී ලංකාව වෙනුවෙන් පළමු වරට" කක්ෂගත කිරීමට නියමිත චන්ද්‍රිකාව සඳුදා (පෙබරවාරි 18) ජපාන අභ්‍යවකාශ ගවේෂණ ඒජන්සිය (Japanese Aerospace Exploration Agency -...

    No contents