හිත සිදුන ගොඩක්

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    තව පොඩ්ඩෙන් මැරෙනව කියපං :yes:
    හැම තිස්සෙම වෙන්න පුලුවන් නරකම දේ දකින්න :yes:
    නරකම දේද හොඳම දේද මන්ද ඒක නං :sorry:
     

    Depression

    Well-known member
  • Aug 16, 2018
    2,050
    228
    63
    තව පොඩ්ඩෙන් මැරෙනව කියපං :yes:
    හැම තිස්සෙම වෙන්න පුලුවන් නරකම දේ දකින්න :yes:
    නරකම දේද හොඳම දේද මන්ද ඒක නං :sorry:

    ඔව් බන් මටත් ඔහොමයි
    Negative දේවල් පේන්නේ
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    එයා සපත්තු කඩයක් කරන්න ආසාවෙන් හිටපු නිසා:dull:

    මාත් ආසයි සපත්තු කඩේක වැඩ කරන්ඩ හැබැයි කෙල්ලො දාන ඒව :)
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    :frown: ආ ඒ උබද කාර් එක ඉස්සරහට සුපර්මෑන්ස් වගේ ආවේ :dull:

    අනේ මම අහිංසකය වගේ පාරේ යන්නෙ, හැමෝටම ඉඩ දිදී..
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    මැරෙන එක උඹට නෙගටිව් දෙයක් වගේද පේන්නෙ ? :baffled:

    උඹ මැරෙන එක හොඳයි කියනව
    හොඳ දේවල් වලට නරකයි කියනව..
    ලෙඩක් ඕක :rofl::P
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    උඹ මැරෙන එක හොඳයි කියනව
    හොඳ දේවල් වලට නරකයි කියනව..
    ලෙඩක් ඕක :rofl::P

    භාශාව, භාශාවක තියෙන සංකල්ප මිනිස්සුන්ගෙ සම්මතයන් විතරයි. එක්කෙනෙක් හොඳ විදිහට දකින දේ තව කෙනෙක්ට නරක විදිහට දකින්න පුලුවන් එහෙම දැක්ක කියන්නෙ ලෙඩක් නෙමේ. :frown:
     

    Sick

    Banned
    May 28, 2018
    302
    23
    0
    e welawata ubath kapapan ban uge paththatama


    u aayi kawdawath eetapasse gon widiyata drive karanne na
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    e welawata ubath kapapan ban uge paththatama


    u aayi kawdawath eetapasse gon widiyata drive karanne na


    ඌ වැරැද්ද පිලි අරං බයික් එක හදල දෙනවනං අවුලක් නෑ. සෑහෙන ගේමක් දෙන්ඩ වෙනව ඉතිං..
    ෆුල් ඉන්ෂුවරන්ස් නෙමේ බං මේකට දාල තියෙන්නෙ..