පද පේලි .....

Status
Not open for further replies.

~Titi~

Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    සිහිනයකි ඔබ නිහඬ මැදියම් රෑ
    නිදන නෙත් යුග සනසනා
    සිතුම් රැළි ඔබ තනිව හිඳි වේලේ
    නිහඬ මා හද සනසනා

    ඉරකි ඔබ මට සඳකි ඔබ මට
    කිසිදු කිසිවිට සමු නොගන්නා
    සයුරු රළ ඔබ ඈත සමුදුර
    සයුරු තෙර මා හමුවනා

    යුග ගණන් අප වෙන්ව ආ මග
    සොඳුරු නිම්නෙක එක්වෙලා
    දුක් සුසුම් නැති අපේ ලොව තුල
    සිනහ මල් පෙති විසිරිලා

    හිරුට තනි නැත සඳුත් නැත තනිවී
    එකම අහසක හමුවෙලා
    ලොවම සසලව බලා සිටියාවේ
    යළිදු අප අත් ළංවෙලා

    -
    Bandara Athauda-
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඔබේ සෙනෙහේ දැවටෙමින්
    නෙතු පි‍යා එහි රැඳවෙමින්
    කඳුලු පුරනා දෙනෙත් අභි‍යස
    සොඳුරු මතක‍ය බොඳවුනේ

    අම්මේ...////
    ඇ‍යිද මා තනිකලේ
    මව්නි කිම හැර ගි‍යේ...//

    පා‍යා එන සඳටත් වඩා
    ඔබ මට උණුසුම් වූවා...//

    නො එන ගමන් ගොස්
    ඔබ මා මේ ලොව තනිකලේ
    කුරිරු ලෝක‍යට බිහිකලේ
    කිමද මා මෙහි තනිකලේ
    ආදරේ නැතිවද අම්මේ...//
    පාලු‍යි දැන්
    අතැති මල්මිට ගිලිහුනා
    පිපි පැතුම් පොඩි වි‍යැකුනා
    මව්නි ඔබ මා හැර ගි‍යා....////

    -ශිහාන් මිහිරංග-
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මටත් හොරෙන් මගේ සිතින්
    බිඳෙන් බිඳ ආදරය සොරාගෙන
    මගේ සිත ම ඔබ රැගෙන ගිහින්

    බලාගත්වන ම බලා සිටින්නෙමි
    සිතා ගන්න බැහැ කළ යුතු දේ
    දරාගන්න බැහැ මේ රුදු පාලුව
    කෙසේ ද මා තව ඉවසන්නේ

    මටත් හොරෙන් ...........

    ඔබේ රුවම නිති පතා සිටින්නෙමි
    සොයා දෙනෙත ගැටෙනා දසුනින්
    ගෙවාගන්න බැහැ මේ ලෙස කාලය
    කෙසේ ද මා තව ඉවසන්නේ

    මටත් හොරෙන් ...........


    ගායනය :- රෝහන සිරිවර්ධන
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    Never opened myself this way
    Life is ours, we live it our way
    All these words I don't just say
    And nothing else matters

    Trust I seek and I find in you

    Every day for us something new
    Open mind for a different view
    And nothing else matters
     

    precious

    Well-known member
  • Oct 19, 2008
    3,190
    279
    83
    So many darkened days have passed,
    So many lonely nights I've had to last,
    Distance to light and happiness
    Feels infinite, I couldn't joy in this less..

    Closing my eyes I can see your face,
    But the feeling of warmth is long gone..


    I would fly, leave this solitude far behind,
    Hold you eternally close to mine..
    Get away from these million nights of winter
    I would, if I only could..

    Trying to cope with how it is,
    'Til one day I'll feel joy and nothing of this..
    Though with my mind that is frozen by this cold,
    I can still recall what you are to hold..

    I close my eyes and I wait for when
    The feeling of warmth will return..
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මතකයි හිත හැඬුවා එදා
    මගෙ හිත ඔබ ළඟ නැතිවුනුදා
    හීනෙන් ඇවිත් මට තුරුල් වෙලා
    පැවසූ ආදරේ හීනයක් වෙලා
    තුරුළු කරන් මගෙ ළඟට ඔයා
    හිතට හොරෙන් ආදරෙයි කියා
    අනේ මම ඔබට ආදරේ කළ තරම්...//

    හිතේ කොනක් හෙමිහිට හැඬුවා
    තනිකම තනියට තනි නැතුවා
    ඔබ එන මග බලලා
    හඬනා නෙතු සඟවා
    මගෙ හිත කොහිදෝ තනිවූවා

    සීතල මීදුම් මා සිත පොපියා
    ඔය ගත උණුසුම මතකෙට නැගුවා
    හීනෙට තුරුල් වෙලා
    ඔබෙ ආදරේ පතා
    සැනසෙන්නම් මා දිවි තිබෙන තුරා

    -ශිහාන් මිහිරංග-
     
    Last edited:

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    ...And so we take the gift of crying
    and bask in the fire of past
    the grandeous hope undying
    the wish will fall at last

    ...So this is the sweetest choice
    unhearing gate unhearing breath
    embrace the stigma of the voice
    the kiss of life the kiss of death

    ...Bewitch the sense of the forgotten
    disarm the fear of all the pain
    when all what hurts is slowly rotten
    it's the symbol's garden's gain

    ...And now it's the triumph of leaving

    let all your tears behind
    take farewell of all the griefing
    it's only your eternal mind

    ...Leave it all in serenades
    the only real love is between your grace
    take a look behind the gates
    black is blue and haze is haze...
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    දෙවොල නිසලයි දෙවිඳූ නිහඬයි
    කෝ එදා පූජාසනේ මා පිදු හද මල්

    මධුර නර්තන නෑ රඟන්නේ එදා රැඟුවා සේ
    වාදිකාවන් නෑ වයන්නේ එදා වැයුවාසේ...
    වියළි සුළඟේ දැවටිලා නගරයම අද ගොළු වෙලා...
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    Put all your angels on the edge
    Keep all the roses, I'm not dead
    I left a thorn under your bed

    I'm never gone

    Go tell the world I'm still around
    I didn't fly, I'm coming down
    You are the wind, the only sound

    Whisper to my heart
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඉහිලෙන්න ඔබ එක්ක ආකාසේ
    විඳගන්න ඒ සිසිල මා සිත්සේ
    මට දෙන්න ඒ වරම කවදාද ඔබ එන්නෙ
    පිනි බිංදු මල් වැහි අරන්
    සඳ මිතුරි...සිත මිහිරි...කල මැනවි...
    බිඳු කඳුලු...පිණි පොකුරු කල මැනවි...

    මට මම ම වී ඉන්න ලෝකෙන් බිඳක් නොදෙන
    ඈතට වෙලා අපිම අපිවී ඉතින්
    නව ලොවට මුල් අනු දෙන්න
    මිල නොවන පෙම් කවි‍ය පබඳින්න
    පිණි වැස්ස වස්සන්න මද්දහන තෙත් වෙන්න
    ආදර‍ය දලු ලන්න මිහිකත මතින්
    සිහිනේ සනහා....කිරණින් දැවෙනා...

    ජීවිත‍ය විඳගන්න ලෝකෙන් ඉඩක් නොදන
    ඈතට වෙලා තෙමෙමු පිණි වැහි පොදින්
    ප්‍රේම‍යට ප්‍රේම‍ය වෙන්න
    නිල නොවන ජීවිත‍ය පුබුදන්න
    පිණි වැස්ස වස්සන්න මද්දහන තෙත් වෙන්න
    ආදර‍ය දලු ලන්න මිහිකත මතින්
    සිහිනේ සනහා....කිරණින් දැවෙනා...

    -කසුන් කල්හාර-
    (මේක ගොඩක් දුරට repost වෙන්න ඇති....)

     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    දින‍යක ඔබ මා හිරි පොද වැස්සේ මල් කුඩේ ‍යටින් පි‍යමැන්නා
    මොනවද හෙමිහිට මිමිණුවා

    අද හීතල වැහි බිඳු නහව‍යි මා මට හෙවන දෙන්න නුඹ ලඟ නෑ
    මේ වැහි බිඳු ඒ ගැන දන්නෑ


    නො ඉවසිල්ලෙන් බලා උන් වසන්ත‍ය අවේ දැනු‍යි
    මාවත මලින් පිරී ගොහින් හීතල හුලඟේ විසිරී
    නුඹත් ලඟ උන්නානම් කි‍යා හිතුනා
    මට තුරුලු වී උණුහුම් වෙන්න තිබුනා
    වසන්තේ ඒ ගැන දන්නෑ


    අපි දෙන්නා හිනාවුනු ගංතෙර තාමත් සිහිල් පවන් සල‍යි
    හීන‍යක් වන් අතීත‍යේ සුවඳ තවම ගලනා
    හීතල‍යි කි‍යා නුඹ තැවෙන්නෙපා
    මං නුඹේ හිතේ උන්නු තැන තාම උණුහුම‍යි
    නුඹ ගැන දන්නෙ මං විතර‍යි

    -6th Lane-
     

    niki771

    Well-known member
  • Jan 25, 2008
    4,888
    59
    48
    ιη му ριηку ωσяℓ∂
    FoReVeR & FoR aLwAyS!!!

    In your arms I can still feel the way you
    Want me when you hold me
    I can still hear the words you whispered
    When you told me
    I can stay right here forever in your arms

    And there ain't no way
    I'm lettin' you go now
    And there ain't no way
    And there ain't not how
    I'll never see that day

    Cause I'm keeping you
    Forever and for always
    We will be together all of our days
    Want to wake up every
    Morning to your sweet face always

    Mmmm, baby
    In your heart I can still hear
    A beat for every time you kiss me
    And when we're apart,
    I know how much you miss me
    I can feel your love for me in your heart

    And there ain't no way
    I'm lettin' you go now
    And there ain't now way
    And there ain't no how
    I'll never see that day

    In your eyes I can still see
    The look of the one who really loves me
    The one who wouldn't put anything
    Else in the world above me
    I can still see love for me in your eyes

    And there ain't no way
    I'm lettin' you go now
    And there ain't no way
    And there ain't no how
    I'll never see that day


    :love::love::love::love::love::love::love:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia

    Sometimes I need to remember just to breathe
    Sometimes I need you to stay away from me
    Sometimes I’m in disbelief I didn’t know
    Somehow I need you to go

    Don’t stay
    Forget our memories
    Forget our possibilities
    What you were changing me into
    Just give me myself back and
    Don’t stay
    Forget our memories
    Forget our possibilities
    Take all your faithlessness with you
    Just give me myself back and
    Don’t stay

    Sometimes I feel like I trusted you too well
    Sometimes I just feel like screaming at myself
    Sometimes I’m in disbelief I didn’t know
    Somehow I need to be alone

    I don’t need you anymore, I don’t want to be ignored
    I don’t need one more day of you wasting me away
    I don’t need you anymore, I don’t want to be ignored
    I don’t need one more day of you wasting me away

    With no apologies

    -Linkin park-
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    [FONT=&quot]අහස සේ ඔබ අනන්තයි[/FONT]..
    [FONT=&quot]සයුර සේ ඔබ අනන්තයි..[/FONT]

    [FONT=&quot]මේ විශ්වයේ මා දකින්නේ[/FONT]

    [FONT=&quot]ඔබම පමණයි...ඔබ අනන්තයි..[/FONT]


    [FONT=&quot]වෙණ තතක් හැඩවෙන තැනත් ඔබ[/FONT]

    [FONT=&quot]මදුවිතක් උතුරන තැනත් ඔබ...[/FONT]

    [FONT=&quot]තෙළිතුඩක් දැවටෙන තැනත් ඔබ[/FONT]

    [FONT=&quot]පන්හිඳක් ගැවසෙන තැනත් ඔබ..[/FONT]


    [FONT=&quot]අහස සේ ඔබ අනන්තයි...[/FONT]


    [FONT=&quot]අඩ සඳක් සැගවෙන තැනත් ඔබ[/FONT]

    [FONT=&quot]රළ පෙළක් පෙරලෙන තැනත් ඔබ..[/FONT]

    [FONT=&quot]සිසිලසක් දනවන තැනත් ‍ඔබ[/FONT]

    [FONT=&quot]උණුසුමක් ගෙනදෙන තැනත් ඔබ..[/FONT]


    [FONT=&quot]අහස සේ ඔබ අනන්තයි... ♫♫
    [/FONT]
     
    Last edited:

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    ඔබත් මාත් අතරේ දැඩි ව බැඳුණු ආදර හිත
    ඈත ඈත අනන්තයක මල් අහුලනවා
    ඒ මල් ලොව කවදා හෝ කිරුළු දරනවා

    සිනහ වුණොත් ආදර හිත් සුවඳ වෙවී
    හෙට දවසේ ලෝකය තව ලස්සන වේවී
    ඒ ලස්සන ලෝකය මත අප හිනැහේවී

    පෙම් බස් මුමුණන විට අප හඳ හෙවණේ
    තව ලොවකට යන මාවත අපට පෙනේවී
    ඒ මාවත තරු එළියේ එළිය කරාවී

    හඬ - නිරංජලා සරෝජිනී
     

    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    Since you been gone
    I been hangin' around here lately
    With my mind messed up
    Jumped in my car tried to clear my mind
    Didn't help me
    I guess I'm all messed up now baby
    Soon as I jumped into my ride
    Those memories start to play
    A song comes on the radio
    And there you are baby once again

    It's just another sad love song
    Rackin' my brain like crazy
    Guess I'm all torn up
    Be it fast or slow
    It doesn't let go
    Or shake me
    And it's all because of you

    Since you been gone
    I keep thinkin' about you baby
    Gets me all choked up
    This heart of mine keeps dreamin' of you
    And it's crazy
    You'd think I'd had enough
    As soon as I get you out my head
    I'm in your car again
    Just one request from the radio
    I'm back in love sugar once again

    It's just another sad love song
    Rackin' my brain like crazy
    Be it fast or slow
    It doesn't let go
    Or shake me
    And it's all because of you

    Here comes the strings
    Then somebody sings
    Only takes a beat
    And then it starts killin' me darlin'
    Only takes one note, I tell ya,
    From that radio
    It's just
    Another
    Lonely
    Love song.
    It doesn't let go
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ඔබ ඉන්නේ කොහෙද කියා
    මම සොයනව ලෝකෙ පුරා

    ඔබ දවසක ලැබෙන තුරා
    යනවා ආදරේ සොයා...:nerd:

    සිත සැනසුම දෙන්න සදා
    තනිකම නොදැනෙන්න කියා
    මහඹබු මට මැවුව එයා
    හමුවන තුරු ඉන්නෙ බලා..
    ඔබ ඉන්නෙ කොහෙද කියා
    මම සොයනව ලෝකේ පුරා..
    ඔබ දවසක ලැබෙන තුරා
    යනවා ආදරේ සොයා...;)

    ලස්සන ලෝකයේ

    මට හිමි ආදරේ
    සොයමි ජීවිතේ
    පාලු මකා..
    මල් මල් මාවතේ
    ආදර රන් ළඳේ
    ඔබ ලැබෙනා තුරා
    මා ඉන්නම්...:cool:

    දුර ඈතද ඉන්නේ ඔයා

    මේ ලඟමද ඉන්නෙ බලා
    මා ගයනා ගීය අසා
    ඔබ එයිදෝ මාව සොයා
    ඔබ ඉන්නේ කොහෙද කියා
    මම සොයනව ලෝකෙ පුරා
    ඔබ දවසක ලැබෙන තුරා
    යනවා ආදරේ සොයා...:)
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    තාරකා උයනට ඉහල ගොසින්
    ඈත ඉදන් හරි හදිස්සියෙන්
    ඔබ ආවා
    ආදරේ අංශු මාත්‍රයක් ආවා
    ආදරයේ සිහින දෙවිදු
    ඔබ ආවා:(

    වයාකරන නැති

    කැඩී බිදී විසිරී ගිය
    භාශාවක හිරවී
    ඔබ ආවා
    ආදරයේ වචන මාත්‍රයක්
    අරන්:(

    ඇහිපිල්ලමකටවත්

    අවසරයක් තිබුනේ නැ
    හරි හදිස්සිය
    ලොබ බැදුනා
    අගුල් වැටී:dull:

    මායාවයි ඔබ

    ඇසුරු සැනින් ඔබ මියයන්නට
    මා ඔබ ඉම්බා
    ආදරයේ අංශු මාත්‍රයක්
    දැනුනේ නෑ:(
     
    Status
    Not open for further replies.