පටං ගත්තෙ කොහොමද ?
ප්‍රශ්නයක් සිඞ්හලු :baffled: :baffled:
.
.
.
.
.
.
.
.
.
.
පලවෙනි එක "ලිඳ"/"ළිඳ" හා ජබුඃ හඬ :baffled: :baffled:
කවුරු හරි එකෙක් ලිඳකට වැටුනාමනෙ ඉතිං මේක කියන්නෙ :baffled: :baffled:
ඒත් කොහෙන්ද කවදද මේක පටං ගත්තෙ ? :eek: :eek:
එලකිරි එකේ හැර, ව්‍යවහාරයේදීවත් කිසිම තැනක මෙහෙම...