dialog kbb 100 දාල තියෙන්නෙ කව්ද ?

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
dialog kbb 100 දාල තියෙන්නෙ කව්ද ?

ඒකෙ 500 MB පැන්න ගමං ස්ලෝව් වෙනව නේද ? :dull: :dull:
ඔව් ඉතිං වෙන්න එපෑ උන්ගෙ සයිට් එකේ තියෙන්නෙ එහෙමනෙ :dull: :dull:
එහෙම ස්ලෝව් වුනාම ස්පීඩ් එක කොච්චර විතර එනවද ? :dull: :dull:
සයිට් එකේ දාල නෑ :no: :no:
 
Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    Hutch එකෙත් දෙනවා ඔහොම එකක් දැන් මමනම් ඒක දාගන්නවා.

    එකේ

    Rs 25 1hour
    Rs 45 2hour
    Rs 90 5hour දෙනවා ස්පීඩ් Limite කරන්නේ නැහැ මචන් දාලා බලපන්. මටනම් 2Mbps වගේ Speed එකක් ආවා.
     
    • Like
    Reactions: WhiteWalker

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    Hutch එකෙත් දෙනවා ඔහොම එකක් දැන් මමනම් ඒක දාගන්නවා.

    එකේ

    Rs 25 1hour
    Rs 45 2hour
    Rs 90 5hour දෙනවා ස්පීඩ් Limite කරන්නේ නැහැ මචන් දාලා බලපන්. මටනම් 2Mbps වගේ Speed එකක් ආවා.

    මොන 2Mbps ද බං ඩොන්ගලේ වයර් එකක් ගහල ජනේලෙනුත් එලියට දාල කනු 4ක් ඇවිල්ලත් මට එන්නෙ 300 - 400 kbps :( :(
    kbb 50 නම් එනව 1mbps අවට.. ඒත් පැය දෙකක් මදි :sorry: :sorry:
    මං බැලුවෙ kbb 100 ලිමිට් එක 1mbps වලට වඩා වැඩි නම් ඒක දාන්න කියල :dull: :dull:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ගන්න දෙයක් නෑ. හොදටම ස්ලෝ බන්.
    KBB50 තමා හොදම එක.

    100 දාන්න එපා. අපරාදෙ සල්ලි.

    ස්ලෝව් වුනාම කොච්චර ස්පීඩ් එකක් ආවද ? ස්ලෝ වෙන්න කලින් කොච්චර ස්පීඩ් එකක් ආවද ?
     
    sakila kavindu

    Well-known member
  • Jun 22, 2008
    1,819
    320
    83
    |||~~¤¤In My Home Town¤¤~~|||
    ඒකෙ 500 MB පැන්න ගමං ස්ලෝව් වෙනව නේද ? :dull: :dull:
    ඔව් ඉතිං වෙන්න එපෑ උන්ගෙ සයිට් එකේ තියෙන්නෙ එහෙමනෙ :dull: :dull:
    එහෙම ස්ලෝව් වුනාම ස්පීඩ් එක කොච්චර විතර එනවද ? :dull: :dull:
    සයිට් එකේ දාල නෑ :no: :no:

    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,532
    908
    113
    ගම්පහ
    Hutch එකෙත් දෙනවා ඔහොම එකක් දැන් මමනම් ඒක දාගන්නවා.

    එකේ

    Rs 25 1hour
    Rs 45 2hour
    Rs 90 5hour දෙනවා ස්පීඩ් Limite කරන්නේ නැහැ මචන් දාලා බලපන්. මටනම් 2Mbps වගේ Speed එකක් ආවා.

    මටත් 2Mbps වගේ ආවා.
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    මොන 2Mbps ද බං ඩොන්ගලේ වයර් එකක් ගහල ජනේලෙනුත් එලියට දාල කනු 4ක් ඇවිල්ලත් මට එන්නෙ 300 - 400 kbps :( :(
    kbb 50 නම් එනව 1mbps අවට.. ඒත් පැය දෙකක් මදි :sorry: :sorry:
    මං බැලුවෙ kbb 100 ලිමිට් එක 1mbps වලට වඩා වැඩි නම් ඒක දාන්න කියල :dull: :dull:

    Man kivve Hutch Pack gana ban. ewage speed eka tiynva 2Mbps wagee. Dialog nm Kbb eka matath slow 1year wage edan kbps 150 - 300 athara wage yanna.

    dialog postpay sim ekkkin man internet yanna, ekanm hoda speed tiynva. card sim ekanm slow
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    Man kivve Hutch Pack gana ban. ewage speed eka tiynva 2Mbps wagee. Dialog nm Kbb eka matath slow 1year wage edan kbps 150 - 300 athara wage yanna.

    dialog postpay sim ekkkin man internet yanna, ekanm hoda speed tiynva. card sim ekanm slow

    ඒ කියන්නෙ පොස්ට්පේඩ් සිම් එකෙන් kbb 50 දැම්මාම ප්‍රී පේඩ් සිම් එකට වඩා ස්පීඩ් එක එනවද ? :shocked: :shocked:
     
    Rukaef

    Well-known member
  • Jul 17, 2014
    7,636
    846
    113
    ●● මාරවිල ●●
    ස්ලෝව් වුනාම කොච්චර ස්පීඩ් එකක් ආවද ? ස්ලෝ වෙන්න කලින් කොච්චර ස්පීඩ් එකක් ආවද ?

    මම 100 දැම්මේ දැන් අවු 2කත විතර ඉස්සරවෙලා බන්.
    ඒ කාලේ උපරිම මට ආවේ 500kBs.
    ලිමිට් උනාම 100ටත් අඩුවෙන් ආවේ මතක විදිහට.

    දැන් නම් 1.5 mbps එනවා
    පය 2ට 10gb වගේ ගන්නවා.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මම 100 දැම්මේ දැන් අවු 2කත විතර ඉස්සරවෙලා බන්.
    ඒ කාලේ උපරිම මට ආවේ 500kBs.
    ලිමිට් උනාම 100ටත් අඩුවෙන් ආවේ මතක විදිහට.

    දැන් නම් 1.5 mbps එනවා
    පය 2ට 10gb වගේ ගන්නවා.

    1.5mBps ?
    1.5mbps වලින් නම් 10GB ගන්න බෑ :no: :no:
    මට 1GB වත් බාගන්න බෑ බං සමහර දවස් වල සිග්නල් කනු 4 ක් තිබිලත් :no: :no:
     
    Hasitha CJ

    Active member
  • Jan 14, 2015
    361
    51
    28
    ගෙදර
    ස්ලෝව් වුනාම කොච්චර ස්පීඩ් එනවද බං ? නෝමල් කොච්චර ආවද ? :sorry: :sorry:

    මම Normal 500kbps විතර idm බානවා. ජිවිතේට එකම දවසයි kbb100 active කරේ විනාඩි 10 විතර බාන කොට (500mb විතර බෑවිලා) msg එකක් ආව slow down වෙනව කියල. ඊට පස්සේ 100kbs වලටත් වැඩිය අඩුයි 60kbps විතර idm අදින්නේ. කරගත්තු ගොන් කමට බැවා. kbb 50 දෙකක් active කරගත්තත් kbb100 වගේ දෙගුනයක් බාන්න පුලුවන්.

    කියන්න තීන්නේ මෙච්චරයි kbb100 ඉඳන් ඉහලට package ඔක්කොම පට්ට පාඩුයි/ kbb 50 විතරයි හොඳ

    Last edited:

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    ඒ කියන්නෙ පොස්ට්පේඩ් සිම් එකෙන් kbb 50 දැම්මාම ප්‍රී පේඩ් සිම් එකට වඩා ස්පීඩ් එක එනවද ? :shocked: :shocked:

    Postpay Sim walin Kbb 50 daana baha ban , Postpay Sim wala vana eka eka jathiye Pack tiynva. ewage hoda speed tiynva kiyala man kivve. prepaid sim wala thmai aula tiynna kiyala man kivve.