අන්නාසි

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
දවසට අන්නාසි ගෙඩි අටසීයක් වගේ කපන්න පුළුවන් මැෂින් තියනවද ලංකාවේ ගන්න පුළුවන්. අඟල් තුනේ කෑලි කැපිලා එන්න ඕනේ.
 

thinking_guy

Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    තියෙනව මචන් උඹ අන්නාසි ගෙඩිය මැසිමට දාන්නෙ පොත්තත් එක්කද පොත්ත ගලවලද? තියෙන පහසුකම් අනුව ගාන වෙනස්වෙනව.
     

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    තියෙනව මචන් උඹ අන්නාසි ගෙඩිය මැසිමට දාන්නෙ පොත්තත් එක්කද පොත්ත ගලවලද? තියෙන පහසුකම් අනුව ගාන වෙනස්වෙනව.




    මචන් ලෙල්ල පිටින් දමමං සුද්ද වෙලා කාලි කැපිලා එන්න ඕනේ.
     
    Last edited:

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,646
    7,979
    113
    Kotahena
    රනිල් ගේ බිව්වා කියල තෝ බඩින් වෙන්නේ නෑ අන්නාසි ගැට කන්න. බය නැතුව ඉදාන්