මහ_පාරෙන්_විසඳුම්
කනේ අවුලට මහ පාරෙන් විසඳුම්
කනෙහි කලාඳුරු වැඩි වන විට කන කසන්නත්, වේදනාවක් දැනෙන්නත්, සමහර විට කන නෑසෙන ගතියක් මතුවන්නත් පුළුවන්. බාගදා එහෙව් කරදරයක් ආ වෙලාවට හුඟදෙනකු කරන්නේ කන, නාසය සහ උගුර පිළිබඳ වෙදකු හෙවත් ‘ඊඑන්ටී‘ දොස්තර කෙනකු සොයා යෑමය. අප දන්නා සාමාන්‍යය එය...