කිරි කවඩියේ දුගී බව නැති කරමු
ස්කොට්ලන්තය, ‘පීරියඩ් පවර්ටි’ හෙවත් ‘ආර්තව දුගී බව’ මුලිනුපුටා දැමූ ලෝකයේ පළමු රට බවට පත්විය. ඔවුන් මේ ජයග්‍රහණය වාර්තා කරන්නේ මාස හයක් තිස්සේ දුගී කාන්තාවන් සඳහා සනීපාරක්ෂක තුවා (sanitary towels/pads/products) නොමිලේ සැපයීමේ නියමු ව්‍යාපෘතියක් සාර්ථකව නිම...