1. coollifestyle4u

    ආගම්~බේද_නැතිකරමු..

    උඹව ඇවිත් හදලා ගන්න පුලුවන් චරිතයක් ඒ හින්දා මම උඹේ වැරැද්දක් දකින්නේ නෑ.. උඹ ඉතින් හඩක් නගන්නේ දුමක් නගින හින්දා නේ.. අනික ඇවිත් මම දැකලා තියෙනවා උඹත් වෙන ආගම් වලට විරුද්ධව ත්‍රේඩ් දාලා තියෙනවා.. ඒත් උඹ මේ ගිණුම හැදුවේ ඒ වගේ අන් ආගම් අපහාස කරන්න නෙවෙයි නේ.. උඹ වැදගත් ත්‍රේඩ් වුනත් දාලා...
  2. coollifestyle4u

    ආගම්~බේද_නැතිකරමු..

    එළ මචන්.. මේ වගේ දෙයක් මට තනියෙන් කරන්න විදියක් නෑ හැමෝගෙම සහයෝගය අවශ්‍ය වෙනවා.. ඔව්, මම දැක්කා ඒ දේ.. මේ සම්බන්ධව මේ අඩවියේ බලධාරින් ගන්න ඕන පියවර ගනි..
  3. coollifestyle4u

    ආගම්~බේද_නැතිකරමු..

    අපි දැන් වුනත් පරක්කු නෑ.. අපිට පුලුවන් කම තියෙනවා මේ තත්වය නැති කරලා කලින් තිබ්බ තත්වයට ගෙන්න.. ඒත් ඒ දේ මට විතරක් කරන්න විදියක් නෑ.. හැමෝගෙන් ම සහයෝගය අවශ්‍ය වෙනවා..
  4. coollifestyle4u

    ආගම්~බේද_නැතිකරමු..

    මෙතන ආගම්බේදයක් නෑ මචන්.. ඕනෑම කෙනෙකුට මේ ගෘප් එකෙන් සහයෝගය පතන්න පුලුවන්..
  5. coollifestyle4u

    ආගම්~බේද_නැතිකරමු..

    මේ ත්‍රේඩ් එකෙන් මම බලාපොරොත්තු වුනේ මේ ගෘප් එක දැනුවත් කරන්නයි.. මම දන්නවා මේ ගෘප් එකට බොහෝ දෙනෙක් සහයෝගය දෙයි කියලා හේතුව.. මේ වගේ ප්‍රශ්නයක් මතු වෙනවාට කොයි කවුරුත් කැමති නෑ.. අනික ඇඩ්මින් සහෝදරයන්ට වගේම මොඩරේටර් සහෝදරයන්ට පුද්ගලිකව දැනුවත් කරනවාට වඩා මේ ගෘප් එකේ ඒ අයගේ ගිණුමේ විස්තර පල කලාම...
  6. coollifestyle4u

    ආගම්~බේද_නැතිකරමු..

    ආගම්~බේද_නැතිකරමු.. එළකිරි අඩවියට අපි ආදරය කරන්න පටන් ගත්තේ ඊයේ පෙරේදා ඉදලා නෙවෙයි, මම අකමැති මේ අඩවිය එකෙක් දෙන්නෙක් හින්දා තේරුමක් නැති අඩවියක් බවට පත් වෙනවාට, ආගම්බේද පතුරලා වෛරයක් ගෙන දිලා තේරුමක් නැතිව ආරවුල් පතුරවන ත්‍රේඩ් දකිනවාට. මම වගේම ඔගොල්ලන් වුනත් මේකට විරුද්ධයි කියලා මම...
  7. coollifestyle4u

    කෙල්ලට බොරු කරොත් බලාගෙනයි.. 18+

    මුල් කාලයේදි ආදරය පවත්වාගෙන ගියා වගේම.. ඉදිරි ජිවිතයේදි වුනත් ඒ ආදරයට වෙනස් විමක් නොකර හිටියා නම් ප්‍රශ්නයක් වෙන එකක් නෑ.. කෙල්ලෝ වගේම කොල්ලොත් ඉන්නවා මචන්.. කෙල්ලෙක් ගේ ජිවිතයේ වෙනස් විමක් වුනාම ඒ කෙල්ලගෙන් අයුතු විදියට පළි ගන්න.. චරිත..
  8. coollifestyle4u

    මහේල ක්‍රීඩා අමතිට ටොක්කක් අනී

    වැරැද්දක් දැක්කාම නිහඩ වේලා ඉන්න බෑ නේ... ඒ හින්දායි ඒ වේලාවේදි මහේල ඒ විදියට හැසිරුණේ... අනික.. කවදාවත් මහේල ඒ වගේ තේරුමක් නැතිව හැසිරෙනවා දැකලා නෑ නේ... අද වගේ ෆයිනල් තරගයකදි වැරදි දැක දැක නිහඩ වුනා නම්.. අන්තිමේදි .. මැච් එක ...කොයි විදියේ හරි වෙනස් විමක් සිදු වුනා නම්.. අන්තිමේදි.. නරක නාමය...
  9. coollifestyle4u

    කෙල්ල කැමති කරගන්න..plz help :(

    කෙල්ලව උස්සන්න වෙන්නේ කෙල්ල මූට බොක්කෙන් ම ආදරේ කරනවා නම් විතරයි.. :lol: නැතුව බලෙන් ඉස්සුවායි කියලා.. ඒ කෙල්ල මුත් එක්ක ආදරයක් ගොඩ නගන්න එන්නේ නෑ.. :baffled::no:
  10. coollifestyle4u

    කෙල්ල කැමති කරගන්න..plz help :(

    උඹ ඒ කෙල්ලට ආදරේ කරන්නේ ඇයි කියලා උඹටම තේරුම් ගන්න බැරි නම්.. අනික ඒ කෙල්ල උඹත් එක්ක මොහොතක් හරි සන්තොසෙන් කතා කලේ නැත්නම් මචන්.. හොදම වැඩේ අමතක කරලා දාන එකයි.. නිකන් හරි ආදරය ලබා ගත්තා කියලා හිතමු කෝ අකමැත්තෙන් බැදෙන ආදරයක උතුම් වු ආදරයක් ජිවිතය කාලය පුරාවටම අපිට බලාපොරොත්තු වෙන්න විදියක් නෑ...
  11. coollifestyle4u

    ravi sasthri vs India

    මේ තරගයෙන් ඉන්දියාව ඉවත් වුනාට පස්සේ.. ඒ සතුට වෙනුවෙන් මම නිර්මාණ කිහිපයක් කලා බලන්න කෝ හොදයි ද කියලා.. :cool:
  12. coollifestyle4u

    ravi sasthri vs India

    රවී ශාස්ත්‍රීගේ මුහුණ ඇඹුල් වේලා.. මිනිහා ගේ රටේ ක්‍රීඩකයන් වෙනුවෙන් නේ කඩේ ගියේ.. ඊට පස්සේ බැරිම තැන.. ඔස්ට්‍රේලියාවට කඩේ ගියා.. දැන් ඉතින් මිනිහාට ඉන්න හිටින්න තැනක් නැතුව ඉන්නේ.. පව් අසරණයා.. :D
  13. coollifestyle4u

    මහේලට_දඩ

    වැරැද්දක් දැක්කාම නිහඩ වේලා ඉන්න බෑ නේ... ඒ හින්දායි ඒ වේලාවේදි මහේල ඒ විදියට හැසිරුණේ... අනික.. කවදාවත් මහේල ඒ වගේ තේරුමක් නැතිව හැසිරෙනවා දැකලා නෑ නේ... අද වගේ ෆයිනල් තරගයකදි වැරදි දැක දැක නිහඩ වුනා නම්.. අන්තිමේදි .. මැච් එක ...කොයි විදියේ හරි වෙනස් විමක් සිදු වුනා නම්.. අන්තිමේදි.. නරක...
  14. coollifestyle4u

    මෙන්න තවත් හමර් ලිමොසීන් එකක්

    එළ මචන්... කොහෙද ඉතින් කොහෙදො ඉන්න පොලිස් රාල කෙනෙක් ආවා නේ.. නැත්නම් තවත් තවත් පින්තුර ටිකක් එකතු කර ගන්න තිබ්බා අපිට ආසාවට හරි බලා ගන්න.. +10
  15. coollifestyle4u

    පට්ට Video එකක්

    නියමයි එළ..
  16. coollifestyle4u

    අධිවේගයේ_නොමිලේ ගමන් ජනපතිට හා අගමැතිට ප&#3512

    ඔව්, ඔව්, නැතුව මේ ජනාධිපතිතුමාගෙන් කොහොම ද සල්ලි ගන්නේ, මේ තරම් ලොකු මුදලක් යට කරපු ඒ මහත්තයාගෙන් සල්ලි ගන්න තරම් පිස්සුවක් තවත් තියෙනවා ද ? මිනිසුන් ගැන හිතලා රටේ සංවර්ධනය ගැන හිතලා නේ.. එතුමා මහන්සියෙන් හම්බ කරපු සල්ලි වලින් නේ අපිට මේ දේ නිර්මාණය කලේ.. මොන පිස්සුද අපේ මිනිසුන්ගේ සල්ලි වලින්...
  17. coollifestyle4u

    මුස්ලිම් ජනතාවට පණිවිඩයක්.!

    ඇයි මචන්, උඹ තේරුමක් නැතිව එකම දේ කියාගෙන ත්‍රේඩ් දාන්නේ.. උඹට ඒ ආගම ගැන ඒ තරම් වෛරයක් තියෙනවා නම්.. ඒ ගැන කතා නොකර හිටපන් මචන්.. තේරුමක් නැතිව හැම ආගමක් වෙනුවෙන් ම චෝදනා නගන්නේ නැතිව.. දැන් ඕය සහෝදරයා ඒ ආගමට අගෞරව කලා කියලා ඕය සහෝදරයාට ලැබෙන සෙත මොනවා ද ? ඇයි මේ තරම් වෛරයක් ඒ ආගම ගැන.. තේරුමක්...
  18. coollifestyle4u

    Original Films

    හ්ම්, එක නම් ඇත්ත.. ඒත් නිකන් මාසයට රු. 10,000 ක් ගෙවන එකේ ෆ්‍රී ඩවුන්ලොඩ් තියෙන එකේ.. ටොරන්ට් පිහිටෙන් බාන එක ඉතින් කරනවා මචන්.. අනික ඩි.වි.ඩි. එක තියාගෙන ඉන්නවාට වඩා පෙන් එකේ ෆිල්ම් එක දාගෙන ගෙනියන එකේ ආතල් එකක් තියෙනවා නේ..
  19. coollifestyle4u

    ada match eka monwa wida

    එවුන් දෙන්නාම අලුත් ක්‍රිඩකයන්.. ඒ හින්දා.. අපිට කෙලින් ම ඇගිලි දික් කරන්න බෑ.. ඒ දෙන්නාට.. අපේ කුලසේකර වගේ පන්දු යවන්නෙක්.. මේ තරම් දක්ෂතා පෙන්නුවාට.. සිනියර් ක්‍රිඩකයන් හරි නම් ලැජ්ජාවට පත් වෙන්න ඕනේ... කොහොම වුනත් ඉදිරි තරග දෙකෙදි අපේ සහෝ.. ගේ හැම වැරැද්දක් ම හදාගෙන ක්‍රීඩා කරයි...
  20. coollifestyle4u

    ada match eka monwa wida

    ඕන් කිව්වා මෝඩ කතාවක්.. උඹලාට මාලිංග විකට් ගනිද්දි හොදයි නැත්නම් හොද නෑ.. :angry: හැමදාම එක විදියටම හිතපන් මචන්... අනික හැමදාම එකෙක්ට් හරි යන්නේ නෑ..

    No contents