කතාව සම්පුර්ණ ඇත්ත මචන්...
ආදරය " අයි ලව් යු" කියලා පැවසිමෙන් විතරක් ආදරය පිරිමහන්න විදියක් නෑ..
ඒ ආදරය අපේ හිත් වලට කහවදින විදියට කටයුතු කලා නම් තමයි..
ඒ ආදරය තවත් රසවත් වේලා ඒ ආදරයට ප්‍රබෝධයක් ඉස්මතු වෙන්නේ...
+ දෙන්න විදියක් නැල්ලු ලගදි දුන්න හින්දා..~