මහින්ද දිනුවම පෞද්ගලික අංශයේ අවම වැටුව 25000 ක් කරනවා කියන්නේ .මේක බැලු බැල්මට මාර වැඩක් වගේ වුනාට දැන් හැම කෙනාගෙම වැටුප 30ක් 35 ක් වුනාම ඔය වැටුප් වැඩි කිරීමෙන් වැඩක් තියෙනවද වෙලද පොල වර්ධනය නොවි ඔය සල්ලි ටික අරන් මාකට් එකට ගියාම ගන්න වෙන්නේ වෙනද ගත්ත බඩු ප්‍රමාණයම තමයි එකම අවශ්‍යතා වලට වැඩි...