දැන් හෙට ප්‍රතිපල ආවයින් පස්සේ රනිල් දින්නොත් මහින්ද ඇතුලු සෙට් එකට මොකද වෙන්නේ මහින්ද සෙත්තපොච්චි වෙන්න දෙවනි පාරත් කෑවට පස්සේ කොහොමද ලෝකේට මුහුණ දෙන්නේ නිකම්ම නිකම් පා.ම කෙනෙක් වෙනවා එකත් හරි අර සොන්න වංශය ඇතුලු රෙදි අපුල්ලන සෙට් එකම නන්නත්තාරයි සමහර විට නිදහස් පක්ෂයෙනුත් හැලිලම යයි .එවත්...